මහා කඹ ඇදීමේ තරගය [2014]

කඹ ඇදීමේ 2014 - vote for your leader

  • Total voters
    257
  • Poll closed .
Status
Not open for further replies.

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    ඔබගේ වටිඔනා චන්දය එල්.කේ.එස007 හට ලබාදී ඔබත් ඔබගේ අනාගතය ආලෝකවත් කරගැනීමට අවස්තාව උදා කරගන්න

    දුක තමා සංජනී. උඹව ඒ හැටි දන්නෙ නෑ. දැනටමත් ඡන්දෙ අරුන් තුන් දෙනාට දීල ඉවරයි.:P
    හැබැයි ඉතින් ඔයා නායකයෙක්ට තේරිලා කඹේට සෙට් උනොත් ඔයා දෙන දේවල් අනුව තමා අපි අදින්නෙ :P
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne

    :):):):):):)

    1EIuQvy.jpg

    මන් දින්නොත් අනිවා එලකිර්ය මෙවන් හුරතල් ෆොටෝ වලින් පුරෝනවා....
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    18+ ඒවා නෙවි ඔන්න දැන්මම කිවා
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    යාළුවා;16510472 said:

    දුක තමා සංජනී. උඹව ඒ හැටි දන්නෙ නෑ. දැනටමත් ඡන්දෙ අරුන් තුන් දෙනාට දීල ඉවරයි.:P
    හැබැයි ඉතින් ඔයා නායකයෙක්ට තේරිලා කඹේට සෙට් උනොත් ඔයා දෙන දේවල් අනුව තමා අපි අදින්නෙ :P

    :):):):):):)

    අව්ලක් නැ සහෝ,,දන්නේ නැ කිව එකට නං රිදුන බන්,.,
    උබය් මය් සැහෙන්න විරුද්ද මත වලට මරාගෙන තියෙනවා

    පොඩ්ඩක් පරණ පොස්ට් එහෙම බලපන් :):):):)
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,711
    3,310
    113
    රොවියාට දෙන්න තිබුනෙ මට දාපු එක තැන්ක්ස් මචන් :)

    තෝ මොකෝ අනුන්ට කඩේ යන්නේ.:shocked:.සබාවේ නායකකම ගන්නේ නැතෙයි.. :(
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :):):):):):)

    අව්ලක් නැ සහෝ,,දන්නේ නැ කිව එකට නං රිදුන බන්,.,
    උබය් මය් සැහෙන්න විරුද්ද මත වලට මරාගෙන තියෙනවා

    පොඩ්ඩක් පරණ පොස්ට් එහෙම බලපන් :):):):)

    :oo: මම හිතන්නෙ නෑ. දැකල නං තියෙනව. ක්වොට් එහෙමත් කරලා තියෙනව. හැබැයි වැඩිය මීටරයක් නෑ :P
    අවුලක් නෑ දැන් හම්බෙනවානෙ :P ආය අමතක වෙන්නෙ නෑ
    4.gif
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    :):):):):):)

    අව්ලක් නැ සහෝ,,දන්නේ නැ කිව එකට නං රිදුන බන්,.,
    උබය් මය් සැහෙන්න විරුද්ද මත වලට මරාගෙන තියෙනවා

    පොඩ්ඩක් පරණ පොස්ට් එහෙම බලපන් :):):):)

    ඕං බලපං ඒකෙත් හැටි.
    උඹ කරන්නෙ එක එකා කියන දේවල් වලට හුරේ පාර දාන එකනෙ. :lol:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    තෝ මොකෝ අනුන්ට කඩේ යන්නේ.:shocked:.සබාවේ නායකකම ගන්නේ නැතෙයි.. :(

    දයාසිරි නැගි එන නායකයෙක් නමුත් නියම නායකත්වය දැකලා මහින්දට කඩෙ ගියෙ නැද්ද
    රොවියා නැත්නම් මම ඉදිරිපත් වෙනවා:lol::lol: උගෙ නායකත්වය තුල කඹයට දිගු ගමනක් තියෙනවා:)
    පැටියා;16510499 said:
    :lol::lol: ඔව් බන්
     
    Last edited:

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ

    මෙවර එලකිරි කබ ඈදිමෙ තරගාවලියෙ එක් පිලක නායකත්වය සදහා මාහට ඔබගෙ වටිනා මනාපය ලබාදෙන මෙන් ඉල්ලා සිටිමි..ජය පෑරදුම කෙසෙ වුවත් ඔබගෙ මනාපය ලෑබුනත් නොලෑබුනත් කිසිදු අමනාපයකින් තොරව ඔබ සෑමගෙ කෑමෑත්ත එ ආකාරයටම බාරගනිමි...සුබ අලුත් අවුරුද්දක් ඔබ සෑමට එක සිතින් පතම්...!:)
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0

    මෙවර එලකිරි කබ ඈදිමෙ තරගාවලියෙ එක් පිලක නායකත්වය සදහා මාහට ඔබගෙ වටිනා මනාපය ලබාදෙන මෙන් ඉල්ලා සිටිමි..ජය පෑරදුම කෙසෙ වුවත් ඔබගෙ මනාපය ලෑබුනත් නොලෑබුනත් කිසිදු අමනාපයකින් තොරව ඔබ සෑමගෙ කෑමෑත්ත එ ආකාරයටම බාරගනිමි...සුබ අලුත් අවුරුද්දක් ඔබ සෑමට එක සිතින් පතම්...!:)

    තරුණ නායකතවයක් රොවින් සමග කරට කර සටනක් :)
     
    Status
    Not open for further replies.