maga enawako hints

කෝ ඉතින් hints ????![]()
thaama maga

මග බල බලා හිටියා මම සුදා![]()
thawa poddak inna suda

maga enawako hints

කෝ ඉතින් hints ????![]()

මග බල බලා හිටියා මම සුදා![]()

ela ela sahabagi vena siyaluma denata subapathum![]()

හැමදාම බොරුව වංචාව..... ඔහොම අය තමයි සැඟවුනු අමුත්තෝ වෙන්නේ......mee mama![]()

මාලිංග අයියත් එක්තරා විදියක සැඟවුනු අමුත්තෙක් තමයි......ela ela sahabagi vena siyaluma denata subapathum![]()

maali aiya guess karannna balanna![]()
clues aavoth balamu passe 
මාලිංග අයියත් එක්තරා විදියක සැඟවුනු අමුත්තෙක් තමයි......![]()

අමුත්තෙක් වුණත් සැඟවිලානම් නෑ 
දැන්නම් කට්ටිය නම් දාගෙන දාගෙන යයි වගේ LKS007

ඒකනේ ඕයි සීන් එක.....ID එකේ අකුරු වලට අමතරව ඉලක්කම් තියන එකත් හරි.....උබත් 2008 නෙහ්?![]()


