~එලකිරි සැගවුණු අමුත්තා 2014~
සංවිධායක මණ්ඩලය
Randike Mendis
Animation
~Hansel~
Agresha
Shenic
කට්ටිය පුන පුනා බලා සිටි එලකිරි සැගවුණු අමුත්තා 2014
මුලින්ම, ලබන්නා වූ අලුත් අවුරුද්ද සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියල ප්රාර්ථනා කරනවා
තරගය මේ මොහොතේ ඉදන් 14 වෙනිදා දහවල් 12 දක්වා විවෘතයි. එලකිරියේ හැමෝටම ආරාධනා කරනව අනිත් අවුරුදු ක්රීඩා අතරේ මේකටත් සහභාගී වෙන්න කියල

මෙන්න එහෙනම් තරගයේ නීති රීති
1) පළමුවෙන්ම අදාල අය සම්බන්ධයෙන් ඉඟි කීපයක් එක වර ප්රකාශ අරන අතර වරින් වර ඔබව නිවැරදි මාර්ගයේ තබා ගැනීමට වැදගත් ඉඟි සැපයීමක් සිදු කරයි.
2) තරගයට "සංවිධායක මණ්ඩලය හැර" ඕනම කෙනෙක්ට සහභාගී වෙන්න පුලුවන්.
3) එක මෙම්බර් කෙනෙක්ට අනුමාන මෙම්බර්ස්ල දෙන්නෙක් නම් කරන්න පුලුවන් (ඒ කිව්වේ ඔයාලට අවස්ථා දෙකක් තියෙනවා නම් ප්රකාශ කරන්න ඒක එක පාර ලබා ගන්නත් පුලුවන් නැත්තම් වරකට එක බැගින් දෙවතාවකට ප්රකාශ කරන්නත් පුලුවන්)
4) ඊට අමතරව චැට් කරන්න සහ ප්රශ්න අහන්න පුලුවන් කැමති තරමක්.(ත්රෙඩ් එකෙන් පමණක් මේ සම්බන්ධව ප්රශ්න විමසීම කරන්න පුලුවන්..)
5) තමන් අනුමාන කරන සැඟවුනු අමුත්තා නම් කරද්දී රතු පාටින් නිවැරදිව මෙම්බර්ව නම් කරන්න. (වෙනත් නම් , වැරදි නම් කිසිවක් පිලිතුරක් ලෙස බාරගනු නොලැබේ)
උදා :- ~Hansel~
*පසුව වෙනස් කරන ලද පිලිතුරු අවලංගු වේ.
(උත්තරේ Edit කරල තිබුනොත් සොරි වෙන්න අවස්ථාව අහිමි වෙනවා එහෙම කලාම ආයේ ඒ අවස්ථාව ලැබෙන්නේ නෑ හොඳේ..)
5) ෆේක් වලින් උත්තර දෙන එක වලක්වන්න නිවැරදි පිලිතුරු බාරගන්නේ අවම මාස තුනකට කලින් ආපු සීනියර් මෙම්බර්ලගෙන් බව සලකන්න.
6) මෙම්බර්ස්ල අහන ප්රශ්න වලට උත්තර දෙනවද නැද්ද කියන එක සංවිධායක මණ්ඩලයේ තීරණය අනුව සිදුවේ.
7) 2014.04.14 දින දහවල් 12න් පසු නිවැරදි සැඟවුනු අමුත්තා ප්රකාශයට පත් කරනු ලැබේ. ප්රථමයෙන් නිවැරදි විදිහට සැඟවුනු අමුත්තව නම් කරල තියන කෙනා ජයග්රාහකයා බවට පත්වේ.
8) ජයග්රාහකයාට රෙප් පොයින්ට්ස් 300+ ලබාදෙන්න සංවිධායක මණ්ඩලය පියවර අරන් තියනව. මිට අමතරව නිවැරදි කෙනාව නම් කරපු 5 දෙනෙක්ටත් සැනසිලි රෙප් පොයින්ට්ස් ලබාදෙනවා.
9) එක්කෙනෙක්ට තරග අවස්තා දෙකක් පමණක් ඇති නිසා ඉක්මන් නොවී ඒවා ප්රයෝජනවත් ලෙස භාවිතා කරන්න.

~~GTRZගේ සිට මේ තරගය සඳහා දිරිමත් කරපු සියලු දෙනාටම අපගේ ස්තුතිය~~
සංවිධායක මණ්ඩලය
Randike Mendis
Animation
~Hansel~
Agresha
Shenic
Last edited:

) ගත්තොත් වැඩිය දඟලන කරන සලිතවෙන මෙව්ව එකක් නම් නෙමේ තියෙන්නේ, එහෙම කියුවට ඇවතාරේ සෑහෙන්න දරුණු කතාවක් 