නම මට පි ඇම් කරපන් මචං..පීස්ත්රී ලාලිත්වය අගය කිරීමට කිසි විටක පසුබට නොවෙයි.
ඒ උනාට කාටුන් වලට ඊට වඩා ආදරයි ලු, කාටුන් කියුවොත් වෙන මොකුත් ඕන නෑ..
ඒ වගේම තමා රටට ජාතියට රටේ ඉතිහාසෙට මාරම ලැදියාවක් තියෙනව බොක්කෙන් ම.
ස්ත්රී ලාලිත්වය අගය කිරීමට කිසි විටක පසුබට නොවෙයි.
ඒ උනාට කාටුන් වලට ඊට වඩා ආදරයි ලු, කාටුන් කියුවොත් වෙන මොකුත් ඕන නෑ..
ඒ වගේම තමා රටට ජාතියට රටේ ඉතිහාසෙට මාරම ලැදියාවක් තියෙනව බොක්කෙන් ම.

පෝස්ට් දාන වේගෙ හැටියට අන්තිමට දෙන්න ඉඟි නැතුව යයි ද දන්නෙ නෑ![]()

muwa dakinnath nane lesiyakata, so MP3 eka tibba nam iwarai thamai![]()

නිවරදි අකාරයට ඉදිරිපත් කරපු පිලිතුරක් හැටියට බාර ගත්තා![]()

මොනවද බං මේ දීල තියෙන උත්තර
කොහෙද මුන්ට අර කමෙන්ට්රි එකවත්
කියව ගන්න සිහියක් නෑ..
ඉඟි ටික දැක්කම අවස්ථා අහිමි කර ගන්න එපා සීරු මාරුවෙන්..
කල්පනාවෙන් හිතල බලන්න..
මොනවද බං මේ දීල තියෙන උත්තර
කොහෙද මුන්ට අර කමෙන්ට්රි එකවත්
කියව ගන්න සිහියක් නෑ..
ඉඟි ටික දැක්කම අවස්ථා අහිමි කර ගන්න එපා සීරු මාරුවෙන්..
කල්පනාවෙන් හිතල බලන්න..

අපි දැම්ම කියන්නෙ නැහැ කරුමෙටවත් වෙන එකෙක් කිවුවොත් (කණාවට) සැනසිලි තැගි වලින් සතුටු වෙනවා
කොහොමද හිතා ගත්තේ.