~එලකිරි සැගවුණු අමුත්තා 2014~

Status
Not open for further replies.

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    මම පොලිසියෙන්,හෙමින් දුවපන්..:rofl:

    avatar268106_3.gif
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ස්ත්‍රී ලාලිත්වය අගය කිරීමට කිසි විටක පසුබට නොවෙයි.
    ඒ උනාට කා‍ටුන් වලට ඊට වඩා ආදරයි ලු, කා‍ටුන් කියුවොත් වෙන මොකුත් ඕන නෑ..
    ඒ වගේම තමා රටට ජාතියට රටේ ඉතිහාසෙට මාරම ලැදියාවක් තියෙනව බොක්කෙන් ම.
    නම මට පි ඇම් කරපන් මචං..පී

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    ස්ත්‍රී ලාලිත්වය අගය කිරීමට කිසි විටක පසුබට නොවෙයි.
    ඒ උනාට කා‍ටුන් වලට ඊට වඩා ආදරයි ලු, කා‍ටුන් කියුවොත් වෙන මොකුත් ඕන නෑ..
    ඒ වගේම තමා රටට ජාතියට රටේ ඉතිහාසෙට මාරම ලැදියාවක් තියෙනව බොක්කෙන් ම.

    MAMA #140 Answer 1k dunna :rolleyes::rolleyes::rolleyes:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මොනවද බං මේ දීල තියෙන උත්තර :lol::lol::lol:
    කොහෙද මුන්ට අර කමෙන්ට්‍රි එකවත්
    කියව ගන්න සිහියක් නෑ..
    ඉඟි ටික දැක්කම අවස්ථා අහිමි කර ගන්න එපා සීරු මාරුවෙන්..
    කල්පනාවෙන් හිතල බලන්න..:):):)

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    නිවරදි අකාරයට ඉදිරිපත් කරපු පිලිතුරක් හැටියට බාර ගත්තා:lol::rofl:
    :no::no::no:
    ඉඩිට් කරපු ඔක්කොම රිජෙක්ට් මචන්..
    මුලින්ම කියපු නිසා ආයෙ වෙනස් කරන්න විදියක් නෑ.
    .

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    මොනවද බං මේ දීල තියෙන උත්තර :lol::lol::lol:
    කොහෙද මුන්ට අර කමෙන්ට්‍රි එකවත්
    කියව ගන්න සිහියක් නෑ..
    ඉඟි ටික දැක්කම අවස්ථා අහිමි කර ගන්න එපා සීරු මාරුවෙන්..
    කල්පනාවෙන් හිතල බලන්න..:):):)

    avatar26553_51.gif
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මම හිතනවා REX921 කියලා..
    එක අවස්ථාවක් හරි.
    අනිත් එක පස්සෙ කියන්නං
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    මොනවද බං මේ දීල තියෙන උත්තර :lol::lol::lol:
    කොහෙද මුන්ට අර කමෙන්ට්‍රි එකවත්
    කියව ගන්න සිහියක් නෑ..
    ඉඟි ටික දැක්කම අවස්ථා අහිමි කර ගන්න එපා සීරු මාරුවෙන්..
    කල්පනාවෙන් හිතල බලන්න..:):):)

    සමාජික ලිස්ට් එක නැති එක තම්යි පාඩුවට හිටියෙ:lol::lol: අපි දැම්ම කියන්නෙ නැහැ කරුමෙටවත් වෙන එකෙක් කිවුවොත් (කණාවට) සැනසිලි තැගි වලින් සතුටු වෙනවා:lol:
     
    Status
    Not open for further replies.