~එලකිරි සැගවුණු අමුත්තා 2014~

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
Originally Posted by Randike Mendis
ස්ත්‍රී ලාලිත්වය අගය කිරීමට කිසි විටක පසුබට නොවෙයි.
ඒ උනාට කා‍ටුන් වලට ඊට වඩා ආදරයි ලු, කා‍ටුන් කියුවොත් වෙන මොකුත් ඕන නෑ..
ඒ වගේම තමා රටට ජාතියට රටේ ඉතිහාසෙට මාරම ලැදියාවක් තියෙනව බොක්කෙන් ම.
:rolleyes:
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
ඔන්න මගේ ගානේ ටිප් එකක් අනිත් උන් ටික එන්න කලින් :oo::oo:
Location එක තමන්වත් නොදන්නා/හදුනාගෙන නොමැති බවක් පෙන්නුම් කරනව. :)
ඒ කියන්නේ Location එක හිස්තැනක් විදියටත් තියෙන්න පුලුවන් නේද:rolleyes:
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පිළිතුර - sdlrs6
    avatar81925_1.gif


    (ID එකට අදාල රූපය:) ) ගත්තොත් වැඩිය දඟලන කරන සලිතවෙන මෙව්ව එකක් නම් නෙමේ තියෙන්නේ, එහෙම කියුවට ඇවතාරේ සෑහෙන්න දරුණු කතාවක් :nerd: කියවෙනවා..

    මොකක්ද ‍යකෝ මේකේ ති‍යන දරුණු කතාව......:oo:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ඔන්න මගේ ගානේ ටිප් එකක් අනිත් උන් ටික එන්න කලින් :oo::oo:
    Location එක තමන්වත් නොදන්නා/හදුනාගෙන නොමැති බවක් පෙන්නුම් කරනව. :)
    921
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    රෙස්ලින්...:frown:
    උස්සල පොලේ ගහනවා,ඉතිං ඒක හරිම දරුනුයි..:dull:

    ඌ වෙන්න බෑ බන්.....:no:
    rccccට නම් පොටක් පෑදිලා වගේ සීන් එකක් පෙන්නුම් කරනවා......:rolleyes:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ඌ වෙන්න බෑ බන්.....:no:
    rccccට නම් පොටක් පෑදිලා වගේ සීන් එකක් පෙන්නුම් කරනවා......:rolleyes:
    ඉක්මනට ආර් සි4ගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එක බලන්න ඕනි,
     
    Status
    Not open for further replies.