ඔව්,ලයිසම පෙන්නන්නද..?ඔහොම post දාන්න ඉබ්බගෙන් අවසර ගත්තද......![]()
ඔව්,ලයිසම පෙන්නන්නද..?ඔහොම post දාන්න ඉබ්බගෙන් අවසර ගත්තද......![]()
ලයිසොං එක පුටුවක් උඩ තියලා ඒක උඩ වාඩිවෙයන්.....ඔව්,ලයිසම පෙන්නන්නද..?

ඒ කියන්නේ Location එක හිස්තැනක් විදියටත් තියෙන්න පුලුවන් නේදඔන්න මගේ ගානේ ටිප් එකක් අනිත් උන් ටික එන්න කලින්
Location එක තමන්වත් නොදන්නා/හදුනාගෙන නොමැති බවක් පෙන්නුම් කරනව.

ඔව් නේපපර පප්ප පෑං.......පොඩ්ඩක් අවුල් වගේ නේද මචන්......![]()
වෙන එකෙක් මීටර් වුනා 
තද වෙලා නහුටෙටලයිසොං එක පුටුවක් උඩ තියලා ඒක උඩ වාඩිවෙයන්.....![]()

පිළිතුර - sdlrs6
(ID එකට අදාල රූපය) ගත්තොත් වැඩිය දඟලන කරන සලිතවෙන මෙව්ව එකක් නම් නෙමේ තියෙන්නේ, එහෙම කියුවට ඇවතාරේ සෑහෙන්න දරුණු කතාවක්
කියවෙනවා..

921ඔන්න මගේ ගානේ ටිප් එකක් අනිත් උන් ටික එන්න කලින්
Location එක තමන්වත් නොදන්නා/හදුනාගෙන නොමැති බවක් පෙන්නුම් කරනව.
එල එල..... එහෙනම් එක අවස්ථාවක් පාවිච්චි කරලා පිලිතුරක් දීපන්......ඔව් නේවෙන එකෙක් මීටර් වුනා
![]()

එහෙමද හිතන් ඉන්නේ......තද වෙලා නහුටෙට![]()

![]()
මොකක්ද යකෝ මේකේ තියන දරුණු කතාව......![]()


ඌ වෙන්න බෑ බන්.....රෙස්ලින්...
උස්සල පොලේ ගහනවා,ඉතිං ඒක හරිම දරුනුයි..


ඉක්මනට ආර් සි4ගේ ෆ්රෙන්ඩ් ලිස්ට් එක බලන්න ඕනි,ඌ වෙන්න බෑ බන්.....
rccccට නම් පොටක් පෑදිලා වගේ සීන් එකක් පෙන්නුම් කරනවා......![]()