~එලකිරි සැගවුණු අමුත්තා 2014~

Status
Not open for further replies.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :rolleyes: sure da :rolleyes:

    alooo otuuuz :rofl: hangunada :P
    :):)
    7.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    mama thami judge board eke lokka:yes: mata judge board eke anith eya katha karanne SIR kiyala:rolleyes:
    995808_474860065937867_864099314_n_zpsfb9a895d.jpg

    ඉලක්කම හරි අකුර හරි ගැන නේ ඇහුවේ. :rofl:
    ඇහන දේට පැහැදිලි උත්තර‍යක් දීපන්.....හතරවරං වෙලා ‍යන උත්තර‍යක්නේ දුන්නේ......:angry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මං ප්‍රශ්නයක් අහන්නද ?
    මේ සොයන පුද්ගලයා මදුවිත තොල ගෑ පසු ඔහුගේ ප්‍රියතම වචනය "බල්ලෝ " ද ?
     

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    995808_474860065937867_864099314_n_zpsfb9a895d.jpg


    ඇහන දේට පැහැදිලි උත්තර‍යක් දීපන්.....හතරවරං වෙලා ‍යන උත්තර‍යක්නේ දුන්නේ......:angry:

    ඉතාම පැහැදිලීනේ මචන් උත්තරේ , R නැහැ ඉලක්කමක් විදිහට , මුලින්ම තියන අකුර R වෙන්න පුලුවන් :)
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මං ප්‍රශ්නයක් අහන්නද ?
    මේ සොයන පුද්ගලයා මදුවිත තොල ගෑ පසු ඔහුගේ ප්‍රියතම වචනය "බල්ලෝ " ද ?
    නෑ හැකරැල්ලෝ......:growl:
    පල ‍යන්න මගෙන් කුණුහරප අහගන්නේ නැතුව........:angry:
    F3 k nam daala pennannam:(:(:(
    F 3ක් දාන්න මහන්සි වෙන්න ඕනද ගෙම්බෝ......:growl:
     
    Status
    Not open for further replies.