~එලකිරි සැගවුණු අමුත්තා 2014~

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නෑ හැකරැල්ලෝ......:growl:
    පල ‍යන්න මගෙන් කුණුහරප අහගන්නේ නැතුව........:angry:

    F 3ක් දාන්න මහන්සි වෙන්න ඕනද ගෙම්බෝ......:growl:
    මගෙ ලග සැගවුනු අමුත්තාගෙ වීඩියෝ එකක් තියෙනවා..
    දාන්නද දාන්නද ?
    4.gif
    9.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අහිංසක මාව අහුකලාට බක්මහට ගහන හෙනයක්ම වැදියන් තොට :angry::rofl:
    ඔලුවට උඩින් අකුණු සන්නා‍යක‍යක් හ‍යි කරගෙන ඉන්නේ......:cool:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මගෙ ලග සැගවුනු අමුත්තාගෙ වීඩියෝ එකක් තියෙනවා..
    දාන්නද දාන්නද ?
    4.gif
    9.gif
    එපා ‍යකෝ.....මගේ රෙදි ගලවන්නද උඹ හදන්නේ......:angry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එපා ‍යකෝ.....මගේ රෙදි ගලවන්නද උඹ හදන්නේ......:angry:
    සංවිධායක මණ්ඩලයා කියලා තියෙනවද සැගවුනු අමුත්තා රෙදි නැතුව එන්නෙ කියලා ? :rolleyes: :rofl::rofl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සංවිධායක මණ්ඩලයා කියලා තියෙනවද සැගවුනු අමුත්තා රෙදි නැතුව එන්නෙ කියලා ? :rolleyes: :rofl::rofl:
    එහෙම කි‍යලා නෑ..... ඒක හින්දා නොදා හිටපන්.....:growl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මමද ‍කොහෙද ඉස්සෙල්ලම තෝව යෝජනා කලේ :rofl:
    එහෙනං උඹ තම‍යි මේ හැමදේකටම මුල..... අහුවෙ‍යන්කෝ......:angry:
    he hee uba gana sakai :frown:. hamotama wada uba post danawa wadi:lol::lol::lol:
    පෝස්ට් දාන්නේ ආතල් එකට බන්......:lol:
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    මමද ‍කොහෙද ඉස්සෙල්ලම තෝව යෝජනා කලේ :rofl:

    300++++ :)

    අඩෝ පොයින්ට්ස් ටික redeem කරලා හිල්ටන් එකෙන් lunch එකක් ගන්න පුළුවන්ලු :baffled:
     
    Status
    Not open for further replies.