සැගවුණු අමුත්තා තාම මේ නූලට පෝස්ට් එකක් වත් දාලා නැද්දෝ
ඔය තියෙන්නේ සැඟවුනු අමුත්තා දාපු පෝස්ට් එකක් තමයි......![]()
ඔය තියෙන්නේ සැඟවුනු අමුත්තා දාපු පෝස්ට් එකක් තමයි......
සැගවුණු අමුත්තා තාම මේ නූලට පෝස්ට් එකක් වත් දාලා නැද්දෝ
ඔය තියෙන්නේ සැඟවුනු අමුත්තා දාපු පෝස්ට් එකක් තමයි......![]()
spamවාසි පැත්තට හෝයියා ටීම් එකට බැඳෙන අය කමන්ට් කරන්න දැම්ම තියා...
1. ගයාන්කුවේට්
2. mjayanatha
3. badyfady
4. asylum
5. ...... කැමති අය කියන්න

kavuda doh pappiva maranna hadanne..![]()
තෝ ඊයෙ ල්ණුවට මගෙ නම යෝජන කරා කියල ආරංචි වල් පප්පි![]()