පල ඉරිසියා කරාය ,ඔන්න ඕකයි අස්මියෝ තත්වේ.......මු ලෙඩෙක් ....![]()


මට ඇති ලෙඩක් නැ ,මම හොද ෆිට් කොල්ල.
අද උදේම සියලු සතුරන් ජය ගෙන ඉන්නෙ බොහොම තේජානු ස්වරුපයෙන් .

පල ඉරිසියා කරාය ,ඔන්න ඕකයි අස්මියෝ තත්වේ.......මු ලෙඩෙක් ....![]()


මට ඇති ලෙඩක් නැ ,මම හොද ෆිට් කොල්ල.
අද උදේම සියලු සතුරන් ජය ගෙන ඉන්නෙ බොහොම තේජානු ස්වරුපයෙන් .







tharagaya aramba uu pasuwa apita apita oya kiyana dewal labunoth api oba samagai..මගෙන් විතරයි 14![]()
ඔක්කොම සෙට් වුනාම 200ක් වගේ ශුවර්![]()


a ado mama mona paththeda...?![]()
මචො මායි ashmi යි එක කණ්ඩායමකට එන විදිහට ඔක හදපන් හොදේ.පැටියා;16514168 said:
24. erozan
32. ashmi
අවුරුදු කුමාරයා අයින් කලා ලිස්ට් එකෙන්.
ඒක නිසා එතනින් පස්සෙ ලිස්ට් එකේ හිටපු අයගෙ නම්බර්ස් වෙනස් වෙලා අනික් ටීම් එකට වැටෙනවා.
මම හිතන්නෙ ලිස්ට් එක හදලා අයින් කරන එවුං අයින් කරලා ඒ හිස් තැන් වෙනම පිරෙවුවොත් හොඳයි කියලා. එනිවේ අවසාන තීරණෙ සංවිධායක මහතා සහ එම මහත්මිය අතේ තියෙන්නෙ![]()

පල ඉරිසියා කරාය ,මට ඇති ලෙඩක් නැ ,මම හොද ෆිට් කොල්ල.
අද උදේම සියලු සතුරන් ජය ගෙන ඉන්නෙ බොහොම තේජානු ස්වරුපයෙන් .
![]()

නොමග නොයන් පුතේ
උඹට හිතක් ඇතේ
හිතේ සවිය අතට අරං
ගහපං උඹ අතේ



මං කිව්වෙ රෙප් සීන් එක ගැන සහෝදරයාඔයා ඔය පොට වැරැද්ද ගන්න හදන්නේ![]()


.![]()
ModelSriLanka යනු වාසි පැත්තට හෝයියා කණ්ඩායමේ එකෙක් නොවන බැවින්
මූ වැනි කඩාකප්පල්කාරී නිවටයින්ට හසු නොවන ලෙස දන්වා සිටිමු
මොහු කිසිදු පිලක් නැති නන්නත්තාර වූවෙකි
![]()
වාසි පැත්තට හෝයියා ටීම් එකට බැඳෙන අය කමන්ට් කරන්න දැම්ම තියා...
1. ගයාන්කුවේට්
2. mjayanatha
3. Mr.chachi
4. yasiru2k
5. 5tech
6. badyfady
7. asylum
8. Gasa84
9. Malpappa
10. SSR@
11. wall-e
12. පිස්සු පුස
13. dinchad
14. donta
15. Kasunrock619
16. dilshan87
17. Pinkpanther
18. Manash
19. prasad9805
20. Ashmi
21. Harsha92
22. Delmar(Last Chance)
23. Ereshaz77
අපිට සලකන කණ්ඩායමට අපි වෝට් කරනු ලැබේ
ගියවරද අප කණ්ඩායම නිසා සියලු වෝට්ස් වෙනස් වන ලදී..
ඉක්මන් කරන්න..දැන් දැන්ම අපි ක්රියාත්මක වේ !
සැ.යු : අප ටීම් එකේ සාමාජිකයින් වාසියක් නැතිව ටීම් එකට සපෝර්ට් කිරීම ටීම් එකෙන් නෙරපීමට හේතු වේ.
නායකාතුමන්ගේ තීරණය : ටීම් එකේ අනුදැනුමෙන් තොරව චන්දය ප්රකාශ කිරීමෙන් වලකින්න.. කොටින්ම කිව්වොත් චන්දෙ දාන්න එපා අපි කියනකන්
