මහා කඹ ඇදීමේ තරගය [2014]

Status
Not open for further replies.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔන්න ඕකයි අස්මියෝ තත්වේ.......මු ලෙඩෙක් ....:lol::lol::lol::lol::lol:
    පල ඉරිසියා කරාය ,:angry::angry::angry: මට ඇති ලෙඩක් නැ ,මම හොද ෆිට් කොල්ල.:) අද උදේම සියලු සතුරන් ජය ගෙන ඉන්නෙ බොහොම තේජානු ස්වරුපයෙන් .:):lol:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN


    ASAD.gif

    වාසි පැත්තට හෝයියා ටීම් එකට බැඳෙන අය කමන්ට් කරන්න දැම්ම තියා...

    1. ගයාන්කුවේට්
    2. mjayanatha
    3. Mr.chachi
    4. yasiru2k
    5. 5tech
    6. badyfady
    7. asylum
    8. Gasa84
    9. Malpappa
    10. SSR@
    11. wall-e
    12. පිස්සු පුස
    13. dinchad
    14. donta
    15. Kasunrock619
    16. dilshan87
    17. Pinkpanther
    18. Manash
    19. prasad9805
    20. Ashmi

    අපිට සලකන කණ්ඩායමට අපි වෝට් කරනු ලැබේ :yes:
    ගියවරද අප කණ්ඩායම නිසා කිසිවක් වෙනස් නොවන ලදී.. :yes:
    ඉක්මන් කරන්න..දැන් දැන්ම අපි ක්‍රියාත්මක වේ ! :cool:
    අපට දැන්ම හසුවී ඔබේ රෙප්ටික ඉවර කර ගන්න.
    පසුව සැනසිල්ලේ පසු තැවෙන්න.



    :P:P:P



     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    a ado mama mona paththeda...? :baffled::baffled:

    වාසි පිලට හෝයියා කණ්ඩායමට බැදී මහා වාසි වැස්සක තෙමෙන්න ඔබත් එන්න
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පැටියා;16514168 said:

    24. erozan

    32. ashmi


    අවුරුදු කුමාරයා අයින් කලා ලිස්ට් එකෙන්.

    ඒක නිසා එතනින් පස්සෙ ලිස්ට් එකේ හිටපු අයගෙ නම්බර්ස් වෙනස් වෙලා අනික් ටීම් එකට වැටෙනවා.

    මම හිතන්නෙ ලිස්ට් එක හදලා අයින් කරන එවුං අයින් කරලා ඒ හිස් තැන් වෙනම පිරෙවුවොත් හොඳයි කියලා. එනිවේ අවසාන තීරණෙ සංවිධායක මහතා සහ එම මහත්මිය අතේ තියෙන්නෙ :)
    මචො මායි ashmi යි එක කණ්ඩායමකට එන විදිහට ඔක හදපන් හොදේ.:)
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    පල ඉරිසියා කරාය ,:angry::angry::angry: මට ඇති ලෙඩක් නැ ,මම හොද ෆිට් කොල්ල.:) අද උදේම සියලු සතුරන් ජය ගෙන ඉන්නෙ බොහොම තේජානු ස්වරුපයෙන් .:):lol:

    :lol:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN

    නොමග නොයන් පුතේ
    උඹට හිතක් ඇතේ
    හිතේ සවිය අතට අරං
    ගහපං උඹ අතේ
    :rofl::rofl:

    ඔය කිව්වේ. තූ තෝ නම්.....

    මොකක්ද සහෝ ඔයාට සදාචාරයක් නැද්ද? දැන්වත් හැදෙන්න. ඔය වගේ හැසිරෙන්න එපා.

    :P:P:P
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    .
    Untitled.jpg


    ModelSriLanka යනු වාසි පැත්තට හෝයියා කණ්ඩායමේ එකෙක් නොවන බැවින් :no::no:
    මූ වැනි කඩාකප්පල්කාරී නිවටයින්ට හසු නොවන ලෙස දන්වා සිටිමු :yes:
    මොහු කිසිදු පිලක් නැති නන්නත්තාර වූවෙකි :yes::(

    .
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    ASAD.gif

    වාසි පැත්තට හෝයියා ටීම් එකට බැඳෙන අය කමන්ට් කරන්න දැම්ම තියා...

    1. ගයාන්කුවේට්
    2. mjayanatha
    3. Mr.chachi
    4. yasiru2k
    5. 5tech
    6. badyfady
    7. asylum
    8. Gasa84
    9. Malpappa
    10. SSR@
    11. wall-e
    12. පිස්සු පුස
    13. dinchad
    14. donta
    15. Kasunrock619
    16. dilshan87
    17. Pinkpanther
    18. Manash
    19. prasad9805
    20. Ashmi
    21. Harsha92
    22. Delmar(Last Chance :frown: )
    23. Ereshaz77
    අපිට සලකන කණ්ඩායමට අපි වෝට් කරනු ලැබේ :yes:
    ගියවරද අප කණ්ඩායම නිසා සියලු වෝට්ස් වෙනස් වන ලදී.. :yes:
    ඉක්මන් කරන්න..දැන් දැන්ම අපි ක්‍රියාත්මක වේ ! :cool:


    සැ.යු : අප ටීම් එකේ සාමාජිකයින් වාසියක් නැතිව ටීම් එකට සපෝර්ට් කිරීම ටීම් එකෙන් නෙරපීමට හේතු වේ.

    නායකාතුමන්ගේ තීරණය : ටීම් එකේ අනුදැනුමෙන් තොරව චන්දය ප්‍රකාශ කිරීමෙන් වලකින්න.. කොටින්ම කිව්වොත් චන්දෙ දාන්න එපා අපි කියනකන්


    wesiye, harsha92 kiyanne mokada :oo:
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    වැඩ ටිකක් තියේ කරලා එන්නම් :dull::dull::dull:

    හෝයියා වාසි පැත්තට :rofl::rofl::rofl:
     
    Status
    Not open for further replies.