මහා කඹ ඇදීමේ තරගය [2014]

Status
Not open for further replies.

ModelSriLanka

Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    වාසි පිලට හෝයියා කණ්ඩායමට බැදී මහා වාසි වැස්සක තෙමෙන්න ඔබත් එන්න

    තෙමෙන්න නෙමේ නාන්න වෙන්නේ උඹට ඇදගෙන නාගන්න කැමති නම් ඔය සෙට් එකට පලයන්.

    :rofl::rofl::rofl:
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    50 sharida?

    keg6s4.jpg
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ASAD.gif

    වාසි පැත්තට හෝයියා ටීම් එකට බැඳෙන අය කමන්ට් කරන්න දැම්ම තියා...

    1. ගයාන්කුවේට්
    2. mjayanatha
    3. Mr.chachi
    4. yasiru2k
    5. 5tech
    6. badyfady
    7. asylum
    8. Gasa84
    9. Malpappa
    10. SSR@
    11. wall-e
    12. පිස්සු පුස
    13. dinchad
    14. donta
    15. Kasunrock619
    16. dilshan87
    17. Pinkpanther
    18. Manash
    19. prasad9805
    20. Ashmi
    21. Harshat92
    22. Delmar(Last Chance :frown: )
    23. Ereshaz77
    24. SHAPE_SHIFTER_007
    25. Harsh7046
    26. LKS007
    අපිට සලකන කණ්ඩායමට අපි වෝට් කරනු ලැබේ :yes:
    ගියවරද අප කණ්ඩායම නිසා සියලු වෝට්ස් වෙනස් වන ලදී.. :yes:
    ඉක්මන් කරන්න..දැන් දැන්ම අපි ක්‍රියාත්මක වේ ! :cool:


    සැ.යු : අප ටීම් එකේ සාමාජිකයින් වාසියක් නැතිව ටීම් එකට සපෝර්ට් කිරීම ටීම් එකෙන් නෙරපීමට හේතු වේ.

    නායකාතුමන්ගේ තීරණය : ටීම් එකේ අනුදැනුමෙන් තොරව චන්දය ප්‍රකාශ කිරීමෙන් වලකින්න.. කොටින්ම කිව්වොත් චන්දෙ දාන්න එපා අපි කියනකන්


    mawatth ganini!
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පැටියා;16514250 said:
    :lol: පූෂාට කියපං මේක නිල නොවන ලිස්ට් එක.
    උඹලා දෙන්නා එක ටීම් එකකට වැටෙයි ගොඩක් දුරට :)
    කො ඔය පුස මම දැක්කෙ නැ.:oo::oo:


    වරෙන්තුවයි- සන්විධායක පුසා වෙතයි .මා හා ashmi එක කන්ඩායමකට නොදැමොත් බොලා කුදලන් යන්ඩ සුදු වැන් එකක් රජයට දන්වා එවන බව දැන ගනින්, එහෙම උනොත් බොලාට කබේ අදින්ඩ වෙන්නෙ
    සුදු වෑන් එක අතුලෙ තමා.:lol::P
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ASAD.gif

    වාසි පැත්තට හෝයියා ටීම් එකට බැඳෙන අය කමන්ට් කරන්න දැම්ම තියා...

    1. ගයාන්කුවේට්
    2. mjayanatha
    3. Mr.chachi
    4. yasiru2k
    5. 5tech
    6. badyfady
    7. asylum
    8. Gasa84
    9. Malpappa
    10. SSR@
    11. wall-e
    12. පිස්සු පුස
    13. dinchad
    14. donta
    15. Kasunrock619
    16. dilshan87
    17. Pinkpanther
    18. Manash
    19. prasad9805
    20. Ashmi
    21. Harshat92
    22. Delmar(Last Chance :frown: )
    23. Ereshaz77
    24. SHAPE_SHIFTER_007
    25. Harsh7046
    26. LKS007
    27. Crazyeranga
    අපිට සලකන කණ්ඩායමට අපි වෝට් කරනු ලැබේ :yes:
    ගියවරද අප කණ්ඩායම නිසා සියලු වෝට්ස් වෙනස් වන ලදී.. :yes:
    ඉක්මන් කරන්න..දැන් දැන්ම අපි ක්‍රියාත්මක වේ ! :cool:


    සැ.යු : අප ටීම් එකේ සාමාජිකයින් වාසියක් නැතිව ටීම් එකට සපෝර්ට් කිරීම ටීම් එකෙන් නෙරපීමට හේතු වේ.

    නායකාතුමන්ගේ තීරණය : ටීම් එකේ අනුදැනුමෙන් තොරව චන්දය ප්‍රකාශ කිරීමෙන් වලකින්න.. කොටින්ම කිව්වොත් චන්දෙ දාන්න එපා අපි කියනකන්

    http://www.elakiri.lk/forum/newreply.php?do=newreply&p=16513613
     
    Status
    Not open for further replies.