~එලකිරි සැගවුණු අමුත්තා 2014~

Status
Not open for further replies.

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
සැගවුණු අමුත්තා තාම මේ නූලට පෝස්ට් එකක් වත් දාලා නැද්දෝ :dull:

අන්න ඒවාට උත්තර දෙන එක සාධාරණ නෑ! :P
 

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    incoming.....

    සවස 5ට කලින් තව හින්ට් එකක්...එනවලූ...:):):)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උඹලා ඔක්කොම සෙට්වෙලා මට කෙලවන්න නේද හදන්නේ......හෙණ ගහනවා ඕ‍යි.......:sorry:
    ආනා එහෙම නෑ තුදූ...
    අපි මේ බලන්නෙ ඔයාව හොයාගෙන තෑගි දිනා ගන්න :rofl:
     
    Status
    Not open for further replies.