මහා කඹ ඇදීමේ තරගය [2014]

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
පුස බය වෙලා අපි දෙන්නව එක ටිම් එකට දාල සුදු.:) ඔයයි මමයි blacktulip ගෙ ටිම් එකේ.:love::love:

ආහ් ඒක මිසක්.:)
 

paris

Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    C'mon Loviyaaaaaaaaaa !!!!!!!!!!!
    014.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආහ් ඒක මිසක්.:)
    පෙම් ලොකයෙ කොතරම් අවහිර බාදා තිබුනත්
    එක හිත ඇත්නම් බැ වෙන් කරන්ඩ හිනෙන්වත්...//
    :love::love::love:
     
    Last edited:

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    පෙම් ලොකයො කොතරම් අවහිර බාදා තිබුනත්
    එක හිත ඇත්නම් බැ වෙන් කරන්ඩ හිනෙන්වත්...//
    :love::love::love:

    :yes::lol:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    රොයියටවත් අපේ ටීම් එකේ එකෙක්ටවත් මොකුත් කියලා අහු වෙන්න එපා තොපි
    එහෙම කරොත් තොපේ අහවල් එක ෂිප් එකට අහුවෙයි..
    ලැට් එක කඩං වල ඇතුළට වැටෙයි
    :angry::angry:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ASAD.gif

    වාසි පැත්තට හෝයියා ටීම් එකට බැඳෙන අය කමන්ට් කරන්න දැම්ම තියා...

    1. ගයාන්කුවේට්
    2. mjayanatha
    3. Mr.chachi
    4. yasiru2k
    5. 5tech
    6. badyfady
    7. asylum
    8. Gasa84
    9. Malpappa
    10. SSR@
    11. wall-e
    12. පිස්සු පුස
    13. dinchad
    14. donta
    15. Kasunrock619
    16. dilshan87
    17. Pinkpanther
    18. Manash
    19. prasad9805
    20. Ashmi
    21. Harshat92
    22. Delmar(Last Chance :frown: )
    23. Ereshaz77
    24. SHAPE_SHIFTER_007
    25. Harsh7046
    26. LKS007
    අපිට සලකන කණ්ඩායමට අපි වෝට් කරනු ලැබේ :yes:
    ගියවරද අප කණ්ඩායම නිසා සියලු වෝට්ස් වෙනස් වන ලදී.. :yes:
    ඉක්මන් කරන්න..දැන් දැන්ම අපි ක්‍රියාත්මක වේ ! :cool:


    සැ.යු : අප ටීම් එකේ සාමාජිකයින් වාසියක් නැතිව ටීම් එකට සපෝර්ට් කිරීම ටීම් එකෙන් නෙරපීමට හේතු වේ.

    නායකාතුමන්ගේ තීරණය : ටීම් එකේ අනුදැනුමෙන් තොරව චන්දය ප්‍රකාශ කිරීමෙන් වලකින්න.. කොටින්ම කිව්වොත් චන්දෙ දාන්න එපා අපි කියනකන්

    :cool:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    රොයියටවත් අපේ ටීම් එකේ එකෙක්ටවත් මොකුත් කියලා අහු වෙන්න එපා තොපි
    එහෙම කරොත් තොපේ අහවල් එක ෂිප් එකට අහුවෙයි..
    ලැට් එක කඩං වල ඇතුළට වැටෙයි
    :angry::angry:
     
    Status
    Not open for further replies.