මහා කඹ ඇදීමේ තරගය [2014]

Status
Not open for further replies.

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    උබ මගුලක් කියනවා ලිස්ට් එකෙ ඉන්න උන්ව කන්ටෑක් කරන්න ගියම පිස්සු හෑදෙනවා,,අනෙ දෑන් තෙරෙනවා හෙට නිදහසෙ කිරිබත් කෑල්ලක් කලා උන්න නම් හොදයි කියලා:angry:

    mama enawa confirm
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    කොහෙද පව්, වාසනාව පල දෙන්ඩ එන්නෙ.:angry:

    වාසනව දොර ඇරලා බලනවා
    සිහින් ලොවින් සිත පිබිදෙනවා..//
    :love::love:
    උඹලා දෙන්න නියමෙට කැපෙනව.:):) මගෙ ගානෙ වෙඩිමට හැරමිටියක්:lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Rovin ඇහුනනෙ අපේ එරොසන් ලොක්ක කියපු දේ.:angry::angry:
    අපි රේප් වලට විකිනෙන්නෑ
    :angry::angry:

    :yes::yes::yes: අපි ප්‍රතිපත්ති ගරුක මිනිස්සු.
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    උබ මගුලක් කියනවා ලිස්ට් එකෙ ඉන්න උන්ව කන්ටෑක් කරන්න ගියම පිස්සු හෑදෙනවා,,අනෙ දෑන් තෙරෙනවා හෙට නිදහසෙ කිරිබත් කෑල්ලක් කලා උන්න නම් හොදයි කියලා:angry:
    oya podi wade mokadda hitapan sanwidayakayo kana katta :P
    ubata oya 25 ta PM 25 gahaganna ochchara amaru nam kohomada chandayak run karanne :P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අපිට අපිට උබට රජයේ උසස් රැකියවක් ලබා දෙනව චන්දෙ දුන්නොත්.:):)
    :dull: :rolleyes: රජයේ තව උසස් රැකියා ඉතුරු වෙලා තියෙනවද ? :(

    මොකො නැත්තෙ අපිට දියන් චන්දෙ ඔය රොවින් හොද නැ,:)
    :rolleyes: රොවින්ට විරුද්ධව මොනවද ඔයාලා ලග තියෙන සාක්ශි..
    ඔප්පු කරන්න පුලුවං දේවල් කියන්න බලන්න :rolleyes::rolleyes:
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,712
    3,311
    113
    මම කාටද ඡන්දෙ දෙන්න ඕනේ..
    මගේ ඡන්දයයි මගෙ යාළුවෝ 2න්නෙක් ගෙ ඡන්දයි.. ?

    යාලුවෝ 2 කිව්වේ?:rolleyes: උබේ අනිත් accounts 2 ද?:baffled:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔයාත් හොයා ගන්න ඒගොල්ලංගෙ කනෙං රිංගන්න පුලුවං පොයින්ට්ස්...
    හොද විවාදයක් යන තරමට ඣන්ද දායකයා ප්‍රබෝදමත් වෙනවා ඡන්දෙ දෙන්න
    4.gif
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    ඉරට්ටේ අංක ලාබියො ටික බ්ලැක්ටියුලිප්ට/දෙවන කණ්ඩායමට

    2. r.pathirana
    4. wall-e
    6. asylum
    8. MihiCherub
    10. ozi
    12. donta
    14. mal pappa
    16. යාළුවා
    18. ජොනී බට්ට
    20. Gayan_BC
    22. පිස්සු පුසා
    24. erozan
    26. Pink panther
    28. Gasa84
    30. siripala
    32. ashmi
    34. පැටියා
    36. bathalaya
    38. rx_storm_aight
    40. ^Night Fury^
    42. නැකැත් රාල
    44. බකුනා
    46. LKS007
    48. SHAPE_SHIFTER_007
    50. DJU9

    nil patain thiyenne mage bullet tika danata enna kamathi aya,,,sinha pothakayo tika:):)
    ඉක්මනට රතු පාට කට්ටිය මාව දෑනුවත් කරලා නිල් පාට වෙයල්ලා මචන්
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,712
    3,311
    113
    oya podi wade mokadda hitapan sanwidayakayo kana katta :P
    ubata oya 25 ta PM 25 gahaganna ochchara amaru nam kohomada chandayak run karanne :P

    සීරාවට.. උබ නියම කට්ටක් කනවා ඇති..:(
     
    Status
    Not open for further replies.