~එලකිරි සැගවුණු අමුත්තා 2014~

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    oya kiya kiya indala anthimata wena ekkenekwa kiyala :P api balamukoo ;)

    කට්ටියව නොමග යවන්න එපැයි නැත්තන් හැමෝම මම තමයි කියල දැන ගන්නවනෙ...:) කාටවත් කියන්න එපා ආච්චියෙ...:dull::rofl:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    සැගවුනු අමුත්තා සෙවීම තේමා ගීතය

    කියන්න කව්ද ඔබ කියා.....
    අහන්න කිරිය සොය සොයා..........

    නෙලුම් මලක්ද පන්සලේ....
    මදාවියෙක්ද හන්දියේ......
    ගොනෙක් ද දුවන රට වටේ.....
    ‍හොරෙක්ද ඉන්න කූඩුවේ......//

    කියන්න කව්ද ඔබ කියා.....
    අහන්න ගැටළු සොය සොයා..........


    රුවක්ද ඇත්තෙ මිනිමරූ.......
    හමක්ද ඇත්තෙ හරි කළු.....
    කුකුල්ද කෙලිට පැනි පෙරූ.......
    ඇදන්ද හැංගුනේ සළු...........// :lol:


    කියන්න කව්ද ඔබ කියා.....
    අහන්න ගැටළු සොය සොයා..........:rofl:




    මුල් ගීය - කියන්න කව්ද ඔබ කියා..


    පට්ට බං.. වැඩේ අහවර උනාම කොහොමත් එකෙක් ළිඳේ..
    :lol::lol::lol:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඕකේ සර්. හිසකෙස් වලින් පටං ගන්නද ?
    4.gif
    අවතාරෙන් පටන් ගනින්.....බලපන් දරුණු දේවල් ති‍යනවද කි‍යලා......:dull:
    :oo:
    මාවම කාපි‍ය.....:angry:
    first page eke thiyanawa :)
    ita amatharawa,
    >location eka thaama handunagena nomatha
    >rep kotu thiyana elakiri eke reputed member kenek
    අම්මප මේ ඇගි‍යා නම් !@#$%^&*(!@#$%^&*:-)growl:
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    කට්ටියව නොමග යවන්න එපැයි නැත්තන් හැමෝම මම තමයි කියල දැන ගන්නවනෙ...:) කාටවත් කියන්න එපා ආච්චියෙ...:dull::rofl:
    shuuuu man katawath kiyanne na :sorry:

    ඇත්තටම කවුද අනෙ මේ හොල්මන ? :rofl: හිතා ගන්නවත් බෑනෙ ....:baffled::rofl:

    anee manda :P hithala balannako :rolleyes:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    අවතාරෙන් පටන් ගනින්.....බලපන් දරුණු දේවල් ති‍යනවද කි‍යලා......:dull:

    :oo:
    මාවම කාපි‍ය.....:angry:

    අම්මප මේ ඇගි‍යා නම් !@#$%^&*(!@#$%^&*:-)growl:
    :lol::lol:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මෙයා විතරයි අඩු වෙලා හිටියෙ :baffled:
    අඩුව පුරවන්න තමා අනෙ ආවෙ ..:lol::rofl: ඉතින් කොහොමද ඔයාට.. හොඳින් නේද ? :baffled::rofl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අඩුව පුරවන්න තමා අනෙ ආවෙ ..:lol::rofl: ඉතින් කොහොමද ඔයාට.. හොඳින් නේද ? :baffled::rofl:
    ඔ‍යාගේ 2008 ID එකක් ති‍යනවා නේද......:oo:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    අපි හිතුවේ ඔයා මලා කියලා..:rolleyes:
    :dull: ඔයාට නොකියා මැරෙනවද අනෙ මම.. :baffled::lol: හිතේ ඇති මෙයාගෙ මාව මරන්න :frown::frown:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    shuuuu man katawath kiyanne na :sorry:



    anee manda :P hithala balannako :rolleyes:
    :baffled: අනෙ මට නම් හිතා ගන්නවත් බෑ...:lol: කවුරු උනත් කමක් නෑ අහුවෙද්දෙන්කෝ හෙට :frown::rofl:
     
    Status
    Not open for further replies.