Hint 4
On the Way
(5:00 pm valata kalin labei)
mama kiyapu tika danna
Hint 4
On the Way
(5:00 pm valata kalin labei)
සැගවුනු අමුත්තා සෙවීම තේමා ගීතය
කියන්න කව්ද ඔබ කියා.....
අහන්න කිරිය සොය සොයා..........
නෙලුම් මලක්ද පන්සලේ....
මදාවියෙක්ද හන්දියේ......
ගොනෙක් ද දුවන රට වටේ.....
හොරෙක්ද ඉන්න කූඩුවේ......//
කියන්න කව්ද ඔබ කියා.....
අහන්න ගැටළු සොය සොයා..........
රුවක්ද ඇත්තෙ මිනිමරූ.......
හමක්ද ඇත්තෙ හරි කළු.....
කුකුල්ද කෙලිට පැනි පෙරූ.......
ඇදන්ද හැංගුනේ සළු...........//
කියන්න කව්ද ඔබ කියා.....
අහන්න ගැටළු සොය සොයා..........
මුල් ගීය - කියන්න කව්ද ඔබ කියා..


Hint 4
On the Way
(5:00 pm valata kalin labei)
කලින් දිපු හින්ට් ඔක්කොම එකට දාපන්..
පරන ඒවා හොයන්න බැ දැන්.. 
මට උඹව සැකයි..... උඹ නේද සැඟවුනු අමුත්තා......මොනවාද දිපු හින්ට්ස් 3.කලින් දිපු හින්ට් ඔක්කොම එකට දාපන්..
පරන ඒවා හොයන්න බැ දැන්..
![]()


මූ ගැන විශේෂ පරීක්ෂණයක් කරන්න ඕන......මුගේ අවතාරේ ගැන වාර්තාවක් හදපන්......අම්මටසිරි![]()

සැගවුනු අමුත්තා සෙවීම තේමා ගීතය
කියන්න කව්ද ඔබ කියා.....
අහන්න කිරිය සොය සොයා..........
නෙලුම් මලක්ද පන්සලේ....
මදාවියෙක්ද හන්දියේ......
ගොනෙක් ද දුවන රට වටේ.....
හොරෙක්ද ඉන්න කූඩුවේ......//
කියන්න කව්ද ඔබ කියා.....
අහන්න ගැටළු සොය සොයා..........
රුවක්ද ඇත්තෙ මිනිමරූ.......
හමක්ද ඇත්තෙ හරි කළු.....
කුකුල්ද කෙලිට පැනි පෙරූ.......
ඇදන්ද හැංගුනේ සළු...........//
කියන්න කව්ද ඔබ කියා.....
අහන්න ගැටළු සොය සොයා..........
මුල් ගීය - කියන්න කව්ද ඔබ කියා..


ඕකේ සර්. හිසකෙස් වලින් පටං ගන්නද ?මූ ගැන විශේෂ පරීක්ෂණයක් කරන්න ඕන......මුගේ අවතාරේ ගැන වාර්තාවක් හදපන්......![]()
මොනවාද දිපු හින්ට්ස් 3.කලින් දිපු හින්ට් ඔක්කොම එකට දාපන්..
පරන ඒවා හොයන්න බැ දැන්..
![]()

Rex921
api balamukoo 
first page eke thiyanawa
ita amatharawa,
>location eka thaama handunagena nomatha
>rep kotu thiyana elakiri eke reputed member kenek