පරණ අවුරුද්දට නාන්න ගන්න තියන කොල ජාතිය මොකක්ද කියලා කවුරුහරි දන්නවද.....රෑ වෙන්න කලින් නාගන්නත් එපැයි.....![]()
iye yako nana thibbe

පරණ අවුරුද්දට නාන්න ගන්න තියන කොල ජාතිය මොකක්ද කියලා කවුරුහරි දන්නවද.....රෑ වෙන්න කලින් නාගන්නත් එපැයි.....![]()

ප්රශ්න කොටියයි..නේද, අපි නම් අහුවෙයි ඔව්වට...
කොටු 11ක් සහිතව "Name known to all" මට්ටමට මේ බුවා ඇවිත් ලු ඉන්නේ හොඳේ!.
අපරාදි කියන්න බෑ මේ මනුස්ස පරානේ ලෝක ඉතිහාසයේ ක්රියාකාරකම්, සොයාගැනීම්, විශේෂ සිදුවීම්, විවිධ භාවිත යනාදී ඓතිහාසික වටිනාකමකින් යුතු දෑ පිළිබඳව සෑහෙනම මෙව්ව එකක් දක්වනවලු. කොහොම හරි එළකිරියේ කස්ටියව නුවරදි මුණ ගැහුනා කියලත් ආරංචී..





කවුද යකෝ දන්නේ.....මං හිතන් හිටියේ අද පරණ අවුරුද්ද හින්දා අද වෙන්නැති කියලා.....iye yako nana thibbe![]()


මූ ස්ත්රී ලාලිත්වය අගය කරනවාදLocation: හඳුනාගෙන නොමැත mun mehema kiyaddi uba neme kiyala kiyannea khomada
choko onii![]()
ඔය කියන්නේ කූලා වගේ එකෙක් ගැන
ස්ත්රී ලාලිත්වය අගය කිරීමට කිසි විටක පසුබට නොවෙයි.
ඒ උනාට කාටුන් වලට ඊට වඩා ආදරයි ලු, කාටුන් කියුවොත් වෙන මොකුත් ඕන නෑ..
ඒ වගේම තමා රටට ජාතියට රටේ ඉතිහාසෙට මාරම ලැදියාවක් තියෙනව බොක්කෙන් ම.
උඹටත් දැන් චොකලට් පිස්සුවක් හැදිලා වගේ......


අනිත් උත්තරේ හොඳට හිතලා බලලා දීපන්......![]()


කවුද යකෝ දන්නේ.....මං හිතන් හිටියේ අද පරණ අවුරුද්ද හින්දා අද වෙන්නැති කියලා.....![]()




ඌ නෙමේ බන්මේ අපෙ බෙබදු බල්ලා ගැන කියන්නේ බන් මුන් මේච්චර![]()

halo ayyeඋඹටත් දැන් චොකලට් පිස්සුවක් හැදිලා වගේ......

ඒක හින්දද FB status update එකකුත් දැම්මේ......වෙනසකටත් එක්ක ටීවී එක ටිකක් බැලුවා..
එහෙං අවුරුදු කුමාරි තෝරනවා..
මෙහෙන් නළු නිලියෝ ගෙන්වලා(විශේෂයෙන්ම නිලියෝ,(නාකි නිලියෝ නෙවෙයි,තරුණ නිලියෝ (මටම කැපෙන නිලියෝ))) අපේ මොලේ කොලොප්පං වෙනවා..
කාව තෝරගන්නද කියලා හිතා ගන්න බෑ..
කාට හිත දෙන්නද කියලා හිතා ගන්න බෑ..
අහෝ දෙවියනි..![]()

මේ අපෙ බෙබදු බල්ලා ගැන කියන්නේ බන් මුන් මේච්චර![]()

![]()
මූ ස්ත්රී ලාලිත්වය අගය කරනවාදඔය කියන්නේ කූලා වගේ එකෙක් ගැන



මුන්ට ඕවා කියලා වැඩක් නෑ බන්......මූ ස්ත්රී ලාලිත්වය අගය කරනවාදඔය කියන්නේ කූලා වගේ එකෙක් ගැන

අර kandyan අයියගෙන් ඉල්ලගන්.....aneeee![]()

ඒකනේ කිව්වෙ
aparade ekak iwarai nea

