~එලකිරි සැගවුණු අමුත්තා 2014~

Status
Not open for further replies.

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    පරණ අවුරුද්දට නාන්න ගන්න ති‍යන කොල ජාති‍ය මොකක්ද කි‍යලා කවුරුහරි දන්නවද.....රෑ වෙන්න කලින් නාගන්නත් එපැ‍යි.....:baffled:

    iye yako nana thibbe :lol:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ප්‍රශ්න කොටියයි..නේද, අපි නම් අහුවෙයි ඔව්වට... :P

    කො‍ටු 11ක් සහිතව "Name known to all" මට්ටමට මේ බුවා ඇවිත් ලු ඉන්නේ හොඳේ!.
    අපරාදි කියන්න බෑ මේ මනුස්ස පරානේ ලෝක ඉතිහාසයේ ක්‍රියාකාරකම්, සොයාගැනීම්, විශේෂ සිදුවීම්, විවිධ භාවිත යනාදී ඓතිහාසික වටිනාකමකින් යුතු දෑ පිළිබඳව සෑහෙනම මෙව්ව එකක් දක්වනවලු. කොහොම හරි එළකිරියේ කස්ටියව නුවරදි මුණ ගැහුනා කියලත් ආරංචී.. :yes:

    :eek::eek::eek:
    rex balla thama oyaa :rolleyes::rolleyes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    වෙනසකටත් එක්ක ටීවී එක ටිකක් බැලුවා..
    එහෙං අවුරුදු කුමාරි තෝරනවා..
    ‍මෙහෙන් නළු නිලියෝ ගෙන්වලා(විශේෂයෙන්ම නිලියෝ,(නාකි නිලියෝ නෙවෙයි,තරුණ නිලියෝ (මටම කැපෙන නිලියෝ))) අපේ මොලේ කොලොප්පං වෙනවා..
    කාව තෝරගන්නද කියලා හිතා ගන්න බෑ..
    කාට හිත දෙන්නද කියලා හිතා ගන්න බෑ..
    අහෝ දෙවියනි.. :baffled:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    11.gif
    11.gif

    Location: හඳුනාගෙන නොමැත mun mehema kiyaddi uba neme kiyala kiyannea khomada :dull::dull:
    choko onii :P:P
    මූ ස්ත්‍රී ලාලිත්වය අගය කරනවාද:Pඔය කියන්නේ කූලා වගේ එකෙක් ගැන:dull:
    ස්ත්‍රී ලාලිත්වය අගය කිරීමට කිසි විටක පසුබට නොවෙයි.
    ඒ උනාට කා‍ටුන් වලට ඊට වඩා ආදරයි ලු, කා‍ටුන් කියුවොත් වෙන මොකුත් ඕන නෑ..
    ඒ වගේම තමා රටට ජාතියට රටේ ඉතිහාසෙට මාරම ලැදියාවක් තියෙනව බොක්කෙන් ම.
     
    Last edited:

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    උඹටත් දැන් චොකලට් පිස්සුවක් හැදිලා වගේ......

    බලන්නකෝ අයියේ අර කිලුට්ටි එදා ගෙනත් දෙන්වා කියලා බොරු කිව්වනේ :(:(
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    වෙනසකටත් එක්ක ටීවී එක ටිකක් බැලුවා..
    එහෙං අවුරුදු කුමාරි තෝරනවා..
    ‍මෙහෙන් නළු නිලියෝ ගෙන්වලා(විශේෂයෙන්ම නිලියෝ,(නාකි නිලියෝ නෙවෙයි,තරුණ නිලියෝ (මටම කැපෙන නිලියෝ))) අපේ මොලේ කොලොප්පං වෙනවා..
    කාව තෝරගන්නද කියලා හිතා ගන්න බෑ..
    කාට හිත දෙන්නද කියලා හිතා ගන්න බෑ..
    අහෝ දෙවියනි.. :baffled:
    ඒක හින්දද FB status update එකකුත් දැම්මේ......:P
    මේ අපෙ බෙබදු බල්ලා ගැන කියන්නේ බන් මුන් මේච්චර :P:rofl::rofl:
    :angry:
     
    Status
    Not open for further replies.