~එලකිරි සැගවුණු අමුත්තා 2014~

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
:baffled:
ඔව් ඔව්..හෙට දවල් 11:59 වෙනකන් ටයිම් තියෙනවා..
වගේම තව හින්ට් ගානක් එන්නත් (injectionනෙමෙයි හරිය) තියෙනවා..

එල එල:)
මම හිතාගෙන හිටපු පොරගේ නම නම් කට්ටිය කිව්වා:rofl:
කඹ කියුවේ...:frown::growl::lol::(
:rofl:
 

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    සෝක් විහිලුව :lol:

    :oo::oo::oo:
    avatar123465_37.gif
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    :baffled:

    එල එල:)
    මම හිතාගෙන හිටපු පොරගේ නම නම් කට්ටිය කිව්වා:rofl:

    :rofl:

    එල එල හෙට 12න් පස්සේ බලමු
    හරිම ඩයල් එකවද ළිඳට සෙට් කරන් තියෙන්නේ කියලා.

    :):):)
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    :dull:

    අවුරුදු ගානකට ඇතිවෙන්න ගියපාර කඹ ඇද්දේ බන් මදිද:Pමේ පාර බෑ:dull:
    උබ රොවියාගේ පැත්තේද
    :rolleyes:

    ඔව් බන්. ඇද්දේ නැතත් අපේ පැත්තට වෝට් එක දාපන්.

    :):):)


    ඔහොම තමා බන් මේක කවදත් මොකක් හරි එකකට පොඩි පොඩි වලි හැමදාම තියනවා. ඕවා නැති වෙන්නේ නෑ.
     
    Status
    Not open for further replies.