~එලකිරි සැගවුණු අමුත්තා 2014~

Status
Not open for further replies.

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    ඒ මොකෝ මම සැඟවිලා නෑනේ:shocked:
    අවුරුදු කොහොමද:D

    අවුරුදු හොඳයි බං... නමුත් දුක්බර අවුරුද්දක්. මගේ ලංගම නෑ වෙන කොල්ලෙක් නැති උනා. ඊයේ අවසන් කටයුතු තිබ්බේ.... ඒ නිසා හිතේ සතුටක් නෑ.....

    උඹ ඉතින් හිටිගමන් සැඟවිලා.... හැබැයි ඉතින් ගෑල් ළමයෙක් දැක්කොත් එළියේ....!
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624

    sagawuna amuththa nuwara ekeklu ban:oo::oo::oo:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Ude pandara 4ta vithara aharena ekkenekda? kunu kela pitin elakiri ena ekkenekda?
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    kamak na uncle ge pawudgalika adahasa kiyanna balanna :rofl:

    තාම කිසි අදහසක් නෑ :rofl: එකම අදහස දැන් උත්තරය කියවී ඇති බව පමණයි :rolleyes:
     
    Status
    Not open for further replies.