~එලකිරි සැගවුණු අමුත්තා 2014~

Status
Not open for further replies.

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    moko une amuththata? mata hithaganna ba kawda kiyala.. :(

    එක හිතාගන්න ඉතින් ටිකක් විතරවත් අලේ (අර ඔලුව ඇතුලේ තියන්නේ අන්න ඒක) තියෙන්න ඕනේ....:P:P:P:P
    කිලුට්ටි ජබුක්.....
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    5) තමන් අනුමාන කරන සැඟවුනු අමුත්තා නම් කරද්දී රතු පාටින් නිවැරදිව මෙම්බර්ව නම් කරන්න. (වෙනත් නම් , වැරදි නම් කිසිවක් පිලිතුරක් ලෙස බාරගනු නොලැබේ)
    t9007.gif

    උදා :- ~Hansel~
    *පසුව වෙනස් කරන ලද පිලිතුරු අවලංගු වේ.
    (උත්තරේ Edit කරල තිබුනොත් සොරි වෙන්න අවස්ථාව අහිමි වෙනවා එහෙම කලාම ආයේ ඒ අවස්ථාව ලැබෙන්නේ නෑ හොඳේ..)

    [මේක ආයෙ ආයෙත් දාන්නේ නිකරුණේ චාන්ස් ඩිස්-මිස් කර ගන්න එක නවත්තන්න..ප්‍රතික්ෂේපිත මෙව්ව ගාන වලංගු ගානට වඩ වැඩිවේගෙන එනකොට මේක පෝස්ට් කරන්න වෙනෝ..]

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    sagawuna amuththa nuwara ekeklu ban:oo::oo::oo:

    නෑ බං..... ඔහොම කියන එකේවත් මම දන්නේ නෑ.... එකෙක් නම් ඉන්නවා හැබැයි උගේ චරිතේ ඔයිට වැඩිය කුජීතයි.....:lol::lol::rofl:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මංම හොයා ගත්ත හින්ට් එකක් දෙන්නද ?

    මේ ත්‍රෙඩ් එකේ වැඩිපුරම පෝස්ට් කරපු කෙනා තමා සැගවුනු අමුත්තා
    4.gif

    ම්ම්ම්ම්ම්.... කෙනෙක් එහෙම අනුමාන කරන එකේ වරද්දකුත් නෑ ඉතින් .... Hints වලට අනුව.. එහෙම නොවෙන්නත් බැරි නෑ නේ නේ? :lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    5) තමන් අනුමාන කරන සැඟවුනු අමුත්තා නම් කරද්දී රතු පාටින් නිවැරදිව මෙම්බර්ව නම් කරන්න. (වෙනත් නම් , වැරදි නම් කිසිවක් පිලිතුරක් ලෙස බාරගනු නොලැබේ)
    t9007.gif

    උදා :- ~Hansel~
    *පසුව වෙනස් කරන ලද පිලිතුරු අවලංගු වේ.
    (උත්තරේ Edit කරල තිබුනොත් සොරි වෙන්න අවස්ථාව අහිමි වෙනවා එහෙම කලාම ආයේ ඒ අවස්ථාව ලැබෙන්නේ නෑ හොඳේ..)

    [මේක ආයෙ ආයෙත් දාන්නේ නිකරුණේ චාන්ස් ඩිස්-මිස් කර ගන්න එක නවත්තන්න..ප්‍රතික්ෂේපිත මෙව්ව ගාන වලංගු ගානට වඩ වැඩිවේගෙන එනකොට මේක පෝස්ට් කරන්න වෙනෝ..]

    mama danna buwekda ban u........radio paththe ena ekekda? night club ekata sambanda naha kiwuwa neda?
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    එක හිතාගන්න ඉතින් ටිකක් විතරවත් අලේ (අර ඔලුව ඇතුලේ තියන්නේ අන්න ඒක) තියෙන්න ඕනේ....:P:P:P:P
    කිලුට්ටි ජබුක්.....

    අහිංසක විදියට ළිඳට දැමීමක්..
    :lol::lol::lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    නෑ බං..... ඔහොම කියන එකේවත් මම දන්නේ නෑ.... එකෙක් නම් ඉන්නවා හැබැයි උගේ චරිතේ ඔයිට වැඩිය කුජීතයි.....:lol::lol::rofl:

    boru hint dena wadeta mokda karanne :angry::angry::angry::angry: sanvidhayaka mandala hela dakimu:lol::lol:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    mama danna buwekda ban u........radio paththe ena ekekda? night club ekata sambanda naha kiwuwa neda?

    මං හිතන්නේ ගැසා දැකලා තියෙන්න ඕන..
    hint-5 එක ආවම ගැසාලට ටිකක් ලේසී වෙයි..

    (12:00 th 1:00 am athara e hint eke pass vei)
    :):):)
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එහෙමද හිතන්නේ? ... :rofl: ම්ම්ම් ... වෙන්නත් බැරි කමක් නෑ.. :P

    හැමෝම හිතන කෙනා නොවෙන්නත් පුළුවන් සමහරවිට :rolleyes:
     
    Status
    Not open for further replies.