~එලකිරි සැගවුණු අමුත්තා 2014~

Status
Not open for further replies.

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
Hint 04 dakka gaman yanthan wage meter kiyahanko pora kauda kiyala :D :lol: mage uththara deken kokehari hari uththare thibbath aulak nane ??

424556_4543126910943_1564039776_n.jpg

අම්මපා? :shocked:
 

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    නෑ බං..... ඔහොම කියන එකේවත් මම දන්නේ නෑ.... එකෙක් නම් ඉන්නවා හැබැයි උගේ චරිතේ ඔයිට වැඩිය කුජීතයි.....:lol::lol::rofl:
    :rolleyes::rolleyes::rolleyes:

    හා..හා.. කට ..කට..
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    onna mama nam apu gamanma kiwwe ude Rex921 kiyala...Rexa neme nam habai mama maranawa rexawa...:growl::growl:

    මලා..ඕක කලින් කියපු එක හොඳයි.. :rolleyes::rolleyes:
    දැන් අපිත් ඔය කියපු ඒවට හරි යන විදියේ එකෙක්
    එළකිරි එකෙන් හොයනවා තාම හොයා ගන්න බෑ..
    :lol::lol:
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    boru hint dena wadeta mokda karanne :angry::angry::angry::angry: sanvidhayaka mandala hela dakimu:lol::lol:

    කියල වැඩක් නෑ...ඔන්න බලපන්කො මු අහු උන වෙලාවට...... උපාසක මහත්තයාගේ තරම.....!
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මං හිතන්නේ ගැසා දැකලා තියෙන්න ඕන..
    hint-5 එක ආවම ගැසාලට ටිකක් ලේසී වෙයි..

    (12:00 th 1:00 am athara e hint eke pass vei)
    :):):)

    අනේ කලින් දාපන් බං....... 12 ට විතර නිදාගෙන හෙට 10 ට විතර ඇහැරුනාම ගානට කෑම මේසෙට සෙට් වෙන්න පුළුවන්.... නැත්නම් ගියපාර වගේ කුසගින්නේ මැරෙන්න වෙනවා....!
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔය පුද්ගලය ගීතවලට එහෙම වැඩිපුර කැමති කෙනෙක් ද?
     
    Status
    Not open for further replies.