දැන් අමුත්ත හඳුනාගෙන ඉවරයි ද?



තව හින්ට්ස් ටිකක් ආවා මාලි අයියා..
ලින්ක් ත්‍රෙඩ් එකේ ඩෙහ්වෙනි පෝස්ට් එකේ ඇති..

kiyapu widiyatanam mu wage tama

වැඩ අල්ලල වරමං යනවා පරණ අවුරුද්දේ අවසන් අවුරුදු පාටියට..... අලුත් ත්‍රෙඩ් එකක් දැම්මොත් මටත් ටැග් එකක් තියපන් හොඳේ......![]()

දිනක්ෂි..ඔය කිට් එකට සාරියට එහෙම ලස්සනයි..
මං නං අතින් අල්ලත් තියෙනව..

Hint 04 dakka gaman yanthan wage meter kiyahanko pora kauda kiyala![]()
mage uththara deken kokehari hari uththare thibbath aulak nane ??
ithin maali aiyath guess karannakoදැන්නම් කට්ටියට ලේසි වැඩි ද මන්ද![]()

කියල තියෙන විදියට වැඩේ කොලා නම් බය වෙන්න එෆා..
edit කරල හරි කියපු color එකෙන් හරි දාලා නැත්තම් රිජෙක්ට් තමා..


moko une amuththata? mata hithaganna ba kawda kiyala..![]()


thawa clues daala thiyennemoko une amuththata? mata hithaganna ba kawda kiyala..![]()
1st page eke 2nd post eka balanna 
ithin maali aiyath guess karannako![]()
kattiya dan inna memberla hamooma vage kiyalane thiyenne 