~එලකිරි සැගවුණු අමුත්තා 2014~

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    music walata kawuda akamathi :oo:

    වැඩිපුර කියල වචනයක් තියෙනවනෙ :P හැමෝම ලිරික්ස් දාන්නෙ නැහැනෙ. ගීතයෙන් ගීතය කරන්නෙත් නැහැනෙ. අන්න ඒ වගේ ඒවට කැමති‍ කෙනෙක් ද කියල ඇහැවුවෙ :baffled:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    :no: ethakota attempt eka use karala, api count karagenath iwarai ne :sorry:

    mokatada boru kiyanne :angry: oya naaki pappagen choco illagannada :rofl:

    සැගවුනු අමුත්තාගේ ලොකෙසෙන් එකෙ අනිවා හදුනාගේන නොමත් කියලා තියෙන්නෙ ඔනෙ හරිද?? :oo::oo::oo:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    boru hint dena wadeta mokda karanne :angry::angry::angry::angry: sanvidhayaka mandala hela dakimu:lol::lol:

    10255849_10200914332459287_4240799046855375319_n.jpg
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අවුරුදු හොඳයි බං... නමුත් දුක්බර අවුරුද්දක්. මගේ ලංගම නෑ වෙන කොල්ලෙක් නැති උනා. ඊයේ අවසන් කටයුතු තිබ්බේ.... ඒ නිසා හිතේ සතුටක් නෑ.....

    උඹ ඉතින් හිටිගමන් සැඟවිලා.... හැබැයි ඉතින් ගෑල් ළමයෙක් දැක්කොත් එළියේ....!
    එහෙමද :)
    එහෙම කේස් එකක් නෑ:Pදැන් වැඩ වැඩි නිසා එලකිරි වැඩිය එවෙන්නේ නෑ:dull:.මේ ටිකේ නිවාඩු නිසා ඔන්ලයින් ඉන්නවා:rofl:

    me kiyana kenaa podi ewunge sellam car walata ehema kamathi knk da danne na ne? :P
    රෙක්ස් :rofl:
    ekama awula okata kello penna beri ekanea :oo::oo:
    :yes:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මං හිතන්නේ ගැසා දැකලා තියෙන්න ඕන..
    hint-5 එක ආවම ගැසාලට ටිකක් ලේසී වෙයි..

    (12:00 th 1:00 am athara e hint eke pass vei)
    :):):)
    10 වෙනකොට දාපන්:angry:

    ඔය පුද්ගලය ගීතවලට එහෙම වැඩිපුර කැමති කෙනෙක් ද?
    එයා වෙන්න බෑ:no:එයාගේ අවතාරේ කිසිම දරුනු පෙනුමක් නෑනේ:rolleyes:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    සැගවුනු අමුත්තාගේ ලොකෙසෙන් එකෙ අනිවා හදුනාගේන නොමත් කියලා තියෙන්නෙ ඔනෙ හරිද?? :oo::oo::oo:

    නැහැ සහෝදරයා එක හරියටම කියන්න අමාරුයි... මොකද , ඒ location එක හරිම අමුතුයි.. එක අපිටවත් එයාටවත් හොයාගන්න නැහැ! එක අපිටත් හොයා ගන්න ඕන! එත් එක තියෙන්න ඕන තැන නැහැ! අන්න එකයි ඒ කියල තියෙන්නේ.. :yes:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නැහැ සහෝදරයා එක හරියටම කියන්න අමාරුයි... මොකද , ඒ location එක හරිම අමුතුයි.. එක අපිටවත් එයාටවත් හොයාගන්න නැහැ! එක අපිටත් හොයා ගන්න ඕන! එත් එක තියෙන්න ඕන තැන නැහැ! අන්න එකයි ඒ කියල තියෙන්නේ.. :yes:
    location එකට මුකුත් දාලා නෑ කිව්වා නම් වඩා ලේසි වෙයි මම හිතන්නේ:P
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    නැහැ සහෝදරයා එක හරියටම කියන්න අමාරුයි... මොකද , ඒ location එක හරිම අමුතුයි.. එක අපිටවත් එයාටවත් හොයාගන්න නැහැ! එක අපිටත් හොයා ගන්න ඕන! එත් එක තියෙන්න ඕන තැන නැහැ! අන්න එකයි ඒ කියල තියෙන්නේ.. :yes:
    :lol: guptha bayanaka athbootha comment ekak :rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එයා වෙන්න බෑ:no:එයාගේ අවතාරේ කිසිම දරුනු පෙනුමක් නෑනේ:rolleyes:

    කවුද ඔයා කියන්නෙ? රෙස්ලින් කෙනා ද අනිත් කෙනා ද? :rolleyes:
     
    Status
    Not open for further replies.