~එලකිරි සැගවුණු අමුත්තා 2014~

Status
Not open for further replies.

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    4r7sjt.jpg
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඔයාගෙ නමේ ඉලක්කම් ටික සැඟවිලා නිසා ඔයා සැඟවෙන්න ඕන නැහැනෙ :rofl:

    නමුත් ඉලක්කම් තියන පලියට සැඟ වෙන්නෙත් නෑ නේ නේ? :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නමුත් ඉලක්කම් තියන පලියට සැඟ වෙන්නෙත් නෑ නේ නේ? :D

    ඔව් ඉතින් සැඟවෙන්න වෙලා තියෙන කෙනා කවුරු වුණත් සැඟවෙලා ම ඇතිනෙ.

    ඒක නෙමෙයි දැන් එයා ඇවිත් කිවුවොත් එයා සැඟවුණා නෙමෙයි පැහැර ගත්ත කියල මොකෝ වෙන්නෙ? :oo:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එයා නුවර නෙමේද:dull: මම හිතුවේ නුවර කියලා:baffled:

    නුවර වෙන්න ඕන. ඒත් මෙතන නුවර කියල ‍තියෙන්නෙ සහගාගිවුණ අයව නේද?
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ekak kiwwa thawa ekai thiyennea :dull:

    එහෙනම් ඉතින් තව ටිකක් ඉන්න. ඊළඟ උපකාරයෙන් බොහෝවිට හොයාගන්න පුළුවන් වෙයි.
     
    Status
    Not open for further replies.