~එලකිරි සැගවුණු අමුත්තා 2014~

Status
Not open for further replies.

dinchad

Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    මී හරකා;16520051 said:
    අමුත්තගේ යූස නේම් එක මොකඩ්ඩ? :D

    පෙට් නේම් එක නම්
    මී හරකා
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    එලි‍යට ඇවිත් ඉන්නේ......:growl:

    1. බීමෙන් නම් සංග්‍රහ කරන්න එවර්-රෙඩි
    2. කො‍ටු 11ක් සහිතව "Name known to all"
    3. නුවරදි මුණ ගැහුනා

    උබම තමා මගේ ඔලුවටනම් එන්නේ
    :oo::oo::oo:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    1. බීමෙන් නම් සංග්‍රහ කරන්න එවර්-රෙඩි
    2. කො‍ටු 11ක් සහිතව "Name known to all"
    3. නුවරදි මුණ ගැහුනා

    උබම තමා මගේ ඔලුවටනම් එන්නේ
    :oo::oo::oo:
    ඔ‍ය ගැලපෙන ඒවනේ......සමහරවිට නොගැලපෙන ඒවත් ඇති.....:baffled:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Hint 06

    ඔන්න දැන් අන්තිම ඉගි බිගි සෙට් එක දෙන්න තමා යන්නේ..
    අර කියපු නොම්බර ගැන ගැන මෙව්ව එකක් තමා දෙන්න යන්නේ..එතන තියෙන නොම්බර වලට යම් ගූණාත්මක වටිනාකමක් තියෙනවා (උද:- ඒ නොම්බර වලින් උපන් අවුරුද්ද වගේ දෙයක් කියවෙන්න පුලුවන්..)

    ඔය නොම්බර නිසාම කීදෙනෙක්නම් අමාරුවෙ වැටෙන්න ඇද්ද...ආං..ඒ ගොඩත් ඔය කියන අමුත්තා ඉන්නවලු..

    වගේම රේඩියෝ අහන කරන අයට ඉඟියක් විදියට මේ කෙනා සෑහෙන ඇක්ටිව් විදියට මීට අවුරුද්දකට කලින් රේඩියෝ එකට හෙම සෙට් වෙලා පෝස්ට් ලොකු කවුන්ට් වලින් ගැහුවලු.ඔන්න බොලිවුඩ් මසාලා ෂෝ වලදි නම් එයා අන්තිම ටිකේ ඉල්ලුවේ එකම සින්දුවක් ලු.
    ඒ සින්දුවට අදාල චිත්‍රපටයේ නළුවට ඒ අවුරුද්දේ දක්ෂම ආධුනික නළුවට හිමි මෙව්ව එකකුත් SRK අතින්ම හම්බුණාලු.

    වැදගත්ම දේ තමා මෙයාට ඔය කාටත් වගේ එයාටම අදාල ස්ටයිල් එකක් තියෙනවා (උ.දා:- ආහ්..කලු කොට කැත සිංහලුනේ..(Scurvy) ]
    ඒ ස්ටයිල් එක දැක්ක ඕනම කෙනෙක්ට පොර කවුද කියල මතක් වෙනව කියහන්කෝ.

    අනික් එක තමා මුගෙන් ජූස් නොබී බේරිලා හිටි එකෙක් කිරියෙන් බෙහෙතකටවත් හොයා ගන්න නෑලූ..දු‍ටු තැන පොවනවලු... (උදා:- සරුවත්,එතනෝල්,මෙතනෝල්,අඹ පේරේ)
     
    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,364
    1,125
    113
    Earth
    ඔ‍ය ගැලපෙන ඒවනේ......සමහරවිට නොගැලපෙන ඒවත් ඇති.....:baffled:

    ඇත්තද බන් මේ කොල්ලෝ කියන්නේ උබද සැඟ උන අමුත්තා :dull::rolleyes:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    සුභ අලුත් අවුරුද්දක් වේවා

    ඔව්! සුභ අලුත් අවුරුද්දක් වේවා මා ප්‍රිය සහෝදරවරුනි, රසික රසිකාවියනි.. සතුරනි.. මිතුරනි.. ඔබ සැමට ජය වේවා!

    Happy-New-Year-by-sanj.jpg

    :lol::lol::lol::lol::lol:

    smiley-dance013.gif
    smiley-dance013.gif
    smiley-dance013.gif
    smiley-dance013.gif
    smiley-dance013.gif
    smiley-dance013.gif
    smiley-dance013.gif
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඔන්න දැන් අන්තිම ඉගි බිගි සෙට් එක දෙන්න තමා යන්නේ..
    අර කියපු නොම්බර ගැන ගැන මෙව්ව එකක් තමා දෙන්න යන්නේ..එතන තියෙන නොම්බර වලට යම් ගූණාත්මක වටිනාකමක් තියෙනවා (උද:- ඒ නොම්බර වලින් උපන් අවුරුද්ද වගේ දෙයක් කියවෙන්න පුලුවන්..)

    ඔය නොම්බර නිසාම කීදෙනෙක්නම් අමාරුවෙ වැටෙන්න ඇද්ද...ආං..ඒ ගොඩත් ඔය කියන අමුත්තා ඉන්නවලු..

    වගේම රේඩියෝ අහන කරන අයට ඉඟියක් විදියට මේ කෙනා සෑහෙන ඇක්ටිව් විදියට මීට අවුරුද්දකට කලින් රේඩියෝ එකට හෙම සෙට් වෙලා පෝස්ට් ලොකු කවුන්ට් වලින් ගැහුවලු.ඔන්න බොලිවුඩ් මසාලා ෂෝ වලදි නම් එයා අන්තිම ටිකේ ඉල්ලුවේ එකම සින්දුවක් ලු.
    ඒ සින්දුවට අදාල චිත්‍රපටයේ නළුවට ඒ අවුරුද්දේ දක්ෂම ආධුනික නළුවට හිමි මෙව්ව එකකුත් SRK අතින්ම හම්බුණාලු.

    වැදගත්ම දේ තමා මෙයාට ඔය කාටත් වගේ එයාටම අදාල ස්ටයිල් එකක් තියෙනවා (උ.දා:- ආහ්..කලු කොට කැත සිංහලුනේ..(Scurvy) ]
    ඒ ස්ටයිල් එක දැක්ක ඕනම කෙනෙක්ට පොර කවුද කියල මතක් වෙනව කියහන්කෝ.

    අනික් එක තමා මුගෙන් ජූස් නොබී බේරිලා හිටි එකෙක් කිරියෙන් බෙහෙතකටවත් හොයා ගන්න නෑලූ..දු‍ටු තැන පොවනවලු... (උදා:- සරුවත්,එතනෝල්,මෙතනෝල්,අඹ පේරේ)
    :rolleyes::rolleyes::rolleyes:
     
    Status
    Not open for further replies.