20000-25000 Phones

prabodhamadusanka

Well-known member
  • Apr 19, 2011
    1,509
    453
    83
    අනේ මචංලා එළකිරි සියලු දෙනාගෙන්ම පොඩි හෙල්ප් එකක් ඕනි. රැ 20000-25000 විතර පොන් එකක් ගන්නයි ඉන්නේ. තවම කිසිම අයිඩියා එකක් නම් නෑ පෝන් එකක් ගැන. ඇන්ඩ්රොයිඩ්ද වින්ඩෝස්ද හොද. සැම්සුන්ග්, සෝනි, නොකියා, එච්.ටී.සී. ඕනි බ්රෑන්ඩ් එකක් කමක් නෑ. ප්ලීස් හෙල්ප් මචංලා...........
     
    Apr 13, 2014
    394
    17
    0
    මමනම් කියන්නේ Android ගනින්... WP ගන්නවනම් HTC 8X ගනින්...... 8X සුපිරි ඔක්කොම තියනවා.. කැමරා එකට Imagechip ඉදල අතියනවා...
     

    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,509
    453
    83
    වලස් පැංචා;16519286 said:
    මමනම් කියන්නේ Android ගනින්... WP ගන්නවනම් HTC 8X ගනින්...... 8X සුපිරි ඔක්කොම තියනවා.. කැමරා එකට Imagechip ඉදල අතියනවා...

    තෑන්ක්ස් මචං

    BUMP
     

    siyadhoris_kolla

    Well-known member
  • Nov 7, 2013
    590
    87
    63
    අල්ලපු ගෙදර
    1. ඇන්ඩ්රොයිඩ්ද වින්ඩෝස්ද හොද :- os 2kama Hodaa. App wadeyenma teyenne customize karanna seraawatama puluwan ඇන්ඩ්රොයි (open source nesaa ela).

    2. SONY nam nekan dunnath ganna apa. guu godak (vele lajjaave santoose ba battery 1ka balan ededde bahenawa, update ahema loveth hoyanna na, ledath godaie(hardware wala)). oya daala teyena aneth Brands nam hodaie.

    3. Budget 1ke hateyata samsung Galaxy S Duos 1ka wagee godak hodaie , godak watenawa machan.
     
    Last edited:

    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,509
    453
    83
    මම දැන් පෝන් 3ක් බලලා තියෙනවා. xperia M, Xperia L, Samsung S Duos2 මේ ටික තමයි බලලා තියෙන්නේ. මම මීට කලින් xperia tipo එකක් යූස් කරලා තියෙනවා. නම්ත් ඒක ටික කාලයක් පාවිච්චි කරනකොට ස්ලෝ වෙනවා වගේ තේරෙනවා. මට ආයෙමත් xperia එකකට යන්නත් බයයි මේක නිසා. ආයෙමත් xperia එකක් අරං මේකම වෙයිද දන්නේ නෑ. Samsung හොදයිද? ප්ලීස් දන්න කවුරැහරි උදවු කරනවාද.?
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මම ඊයේ ගත්තා නොකියා ලුමියා 520. එළ භාණ්ඩේ මචන්. අඩුවටම තියන වින්ඩොව්ස් 8 ෆෝන් එක
     

    malibu

    Well-known member
  • Oct 16, 2006
    2,596
    630
    113
    Singapore
    මම ඊයේ ගත්තා නොකියා ලුමියා 520. එළ භාණ්ඩේ මචන්. අඩුවටම තියන වින්ඩොව්ස් 8 ෆෝන් එක

    machan phone eka hodaida. mama 525 or 720 ekak ganna inne