කට්ටිය හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්රාර්ථනය කරනවා මුලින්ම

පොඩි ප්රශ්නයක් තියෙයි..මචංලා දන්නවද නගන වලට කෙම් ක්රම..සාර්ථක වෙච්චි එකක්..නගනයක් ඇැවිත් ඉන්නම බෑ
(ජෝක් නං දාන්න එපා ඉතින්.
)
(ජෝක් නං දාන්න එපා ඉතින්.
)
පැටියා;16523463 said:මොකුත් කරන්න ඕනෙ නෑ දවස් දෙක තුනකින් ඕක ඇරිලා යයි.
සැරව පිරිලා වැඩේ අල වුනොත් බොහොම පොඩි සර්ජරි එකක් කරන්න වෙයි![]()

ude nagitta gaman katha nokara hujja tikak aran gaa ganin
