elektro

Well-known member
  • Apr 18, 2011
    6,856
    9,354
    113
    Tropical Island Of Sri Lanka

    කට්ටිය හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනය කරනවා මුලින්ම :)


    පොඩි ප්‍රශ්නයක් තියෙයි..මචංලා දන්නවද නගන වලට කෙම් ක්‍රම..සාර්ථක වෙච්චි එකක්..නගනයක් ඇැවිත් ඉන්නම බෑ :P (ජෝක් නං දාන්න එපා ඉතින්.:angry::rofl: )

     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මොකුත් කරන්න ඕනෙ නෑ දවස් දෙක තුනකින් ඕක ඇරිලා යයි.
    සැරව පිරිලා වැඩේ අල වුනොත් බොහොම පොඩි සර්ජරි එකක් කරන්න වෙයි :)
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,354
    113
    Tropical Island Of Sri Lanka
    පැටියා;16523463 said:
    මොකුත් කරන්න ඕනෙ නෑ දවස් දෙක තුනකින් ඕක ඇරිලා යයි.
    සැරව පිරිලා වැඩේ අල වුනොත් බොහොම පොඩි සර්ජරි එකක් කරන්න වෙයි :)

    thanx mcho :)
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    perethaya wage inne nethuwa hemadaama naapiya.
    poos netta geewamath saneepa wenawa kiyala ahala thiyanawa.
    ude pandara hujja geewamath saneepa wenawa kiyala ahala thiyanawa
     

    SexyBanana

    Member
    Apr 14, 2014
    114
    8
    0
    උදේ නැගිට්ටම, කතා නොකර, හිස් බඩ තල් උණ පතුරු මැල්ලුමක් හදල කාපන්. ඔකපතන කොලත් තම්බල බීපන්.