ඔව් එකෙන්ම... මම තමා අමුත්තා![]()



ඔලුව අවුල් කරගෙන අමුත්ත හෙව්වට පාඩු නෑ වගේ
සුභ පැතුම්![]()


hariyata kiyawanna thibbeaparaade
e unata sahabagi weemata sthuthi
![]()

ah u knw me dinala neda...jaya wewa...![]()

hayeee dil 
අඩෝ උබ නුවර ගිහින් කලිසම පලාගත්තු සිද්දිය මම අදයි දැක්කේ.![]()




ඔයාල ඔක්කොටම තමයි අර තෑන්ක්ස් කරල තියෙන්නෙ ගොනෝඅපිව මානසිකව වැට්ටුව විතරයි.නිකමටවත් තැන්ක්ස් කිව්වේ නැහැ![]()
ඔන්න බලපන් හැමදේම වෙන්නේ හොදට කියන්නේ ඕකනේ. මම උබට සංවිදායක මණ්ඩලයට කතා කරලත් තිබ්බේ, එත් උබ ටිකක් පරක්කු උන නිසා අපි කට්ටිය වැඩේ පටන් අරන් තිබ්බ. ඒකෙන් උබ දිනුව.![]()
congrats

Lokka oya niyameta wade kara .. Elakiri Machan 
ඔලුව අවුල් කරගෙන අමුත්ත හෙව්වට පාඩු නෑ වගේ
සුභ පැතුම්![]()

කෝ අපිට දෙනවා කිව්වා මෙව්වා ටික ?????![]()
කොයි ටිකද..... ? 
dunna akkeකෝ අපිට දෙනවා කිව්වා මෙව්වා ටික ?????![]()
samahara ewa labila athi thawa ewa maga enawa 
අවුලක් නෑ. ලබන අවුරුද්දේ බලමු.![]()
ow api balamu 
ow dannan guti kawath aulak nathi scene ekak thiyenne ... EHE EHE EHE EHE![]()
ehenam wadi wadiyen guti kanna labeewa 
උන් දෙන්නම එපා..... ඊට වැඩිය හොඳයි මූණ කලු ගලක අතුල්ලගන්න එක......මට අර තණකොළ කපන්න
කිතුලට නැඟපු ඩයල් එක මතක් උනා සහෝ..
කොහොමත් ත්‍රෙඩ් එක අදින්න ලොවෙත් සප් එක දීපු එක නම් අමතක කරන්න බෑ
ඒකට උපහාරයක් විදියට ඉබ්බගෙන් හරි කියුට් බේබි ගෙන් හරි
කිස් එකක් ඉල්ලල දෙනවා.කාගෙන්ද ඕනී.


බෑ බෑ එතකොට ඔයාගෙ වීර ක්‍රියා ටික බලාගන්නේ කොහොමද
එයාලත් කිව්වා ත්‍රෙඩ් එක උඩම තියාගන්න කියල රෙක්ස්ගේ වීර ක්‍රියා බලාගන්න

හූ......මගේ ID එක කියපු එවුන් ටික දැන් පෝලිමට ගිහින් පැනපියව් ලිඳේ.......
මම මෙච්චර ත්‍රෙඩ් එක පුරාම ඩෙඟා නැටුවේ ඇයි කියලා දැන් කට්ටියට ප්‍රශ්නයක් ඇති.......
මං එහෙම කලේ ~Hansel~ කලින් දවසේ පොඩි ඉල්ලීමක් කලා "මචන් ත්‍රෙඩ් එක බම්ප් කරලා සප් එකක් දීපන්" කියලා.....
කොහොම උනත් ඒකෙන් ගොඩක් අය නොමග ගියපු බව නම් කියන්නම ඕන......
හැබැයි මරු ආතල් එකක් ගත්තා.....ලබන පාරත් මෙහෙම event එකක් සංවිධානය කරමු......
.::හැමෝටම ජය වේවා::.



මං මේ දන්නැති හින්දයි අහන්නේ..... ඇයි බන් "නැට්ට පිටින් අලි මැරෙනවා" කියන්නේ......අනේ කමක් නෑ ඉතින් කොහොම උනත්... දැන් ඉතින් එහෙමවත් කියමු.. ඔය මොනාද නේද? නැට්ට පිටින් අලි මැරෙන්නේ! නැද්ද මං අහන්නේ?
කොහොම උනත් Thread එකේ මුල ඉඳලම වගේ.. "සැඟවුන අමුත්තා මම" කියල හිතාගෙන අවසානයේ විනාස වෙලා මහා මානසික භග්නයකට මුහුණ දුන්න අපේ Rex921 සහෝ ට අපගේ බලවත් කණගාටුව ප්‍රකාශ කරන අතරම සිදු උන මානසික අබාධයෙන් සුවය ලැබීමට - එහෙමත් නැත්තම් වැටී ඇති මානසික අගාධයෙන් ගොඩ ඒමට කාලයත් සමඟම ශක්තිය දහිර්ය ලැබේවා කියා අපි එක සිතින්ම ප්‍රර්ථනා කරනවා......
ඒ වගේම Thread එකේ මුල ඉඳලම අඛණ්ඩව post දමමින් මේ වැඩේ සාර්ථකව කරගෙන යාමට ලබා දුන් සහයෝගය ගැන අපි අවංකවම ස්තුති වන්ත වෙනවා...![]()

)


ඇස් පොට්ටදඔයා දාල තිබ්බ ව්දිහ නීති රීති වලට පටහැනියි. මම මුකුත් නොකිය හිටියනම් ඔයා දාපු පිළිතුර කොහොමත් වැරදියි වෙනවා
1)දැන් delete කරල තියන ඔයාගේ මුලින්ම 1st attempt එක rooshan2008 කියල භාවිතා කරා rooshan2008(wrong font)
2)ඊට පස්සේ ඒ පෝස්ට් එක එඩිට් කරාටත් පස්සේ මම warn කලා warning for editing the post and wrong font
3)කොච්චර කියලත් ඔයා 2nd attempt එක විදිහට අර වැරදි විදිහටම කලු පාටින් 0716aravinda කියල පෝස්ට් කරා (මේ පෝස්ට් එකත් ඔයා දැන් delete කරලනේ) 0716aravinda wrong font
4)ඊට පස්සේ ඔයා ආපහු 0716aravinda කියන පෝස්ට් එක එඩිට් කරල පිළිතුර විදිහට දැම්ම (මේකත් දැන් ඔයා delete කරලනේ) 0716aravinda wrong font and edited
5)අන්තිමට තමයි 2 attempts are already gone කියල ආයෙත් පිළිතුර දැම්මේ.
මෙහෙම කලාම ඒක නීති විරෝදියි නේඑතකොට කොහොමද ජයග්‍රාහකයෙක් විදිහට නම් කරන්නේ
ඒ නිසා තමයි ඔයාගේ පිළිතුර සංවිධායක මණ්ඩලය විසින් ඉවත් කිරීමට තීරණය කලේ
මීට පස්සේ වත් හොඳින් කියවල ඉවර වෙලා පෝස්ට් කරන්න එතකොට මෙහෙම වෙන්නේ නෑනේ
කොහොම වුනත් ඔයාගේ උත්සහය අගය කරනවා![]()
ඔයාට දෙවනි පාර උත්තරේ දෙනකොට මුලින් අරවින්දව දාන්න තිබ්බේ.
ඊලග පාර ට්‍රයි කරමු මචන්![]()
උඹව ගොනාට අන්දල මුන් ටික ත්‍රෙඩ් එක බම්ප් කරව ගත්ත නෙහ්? උබත් ඉතින් උඹ තමයි සැඟවුනු අමුත්තා කියල හිතන් අප් කලාඋන් දෙන්නම එපා..... ඊට වැඩිය හොඳයි මූණ කලු ගලක අතුල්ලගන්න එක......
![]()

උඹව ගොනාට අන්දල මුන් ටික ත්‍රෙඩ් එක බම්ප් කරව ගත්ත නෙහ්? උබත් ඉතින් උඹ තමයි සැඟවුනු අමුත්තා කියල හිතන් අප් කලා![]()


