~එලකිරි සැගවුණු අමුත්තා 2014~

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
අවසාන‍යේ දෙන්න ති‍යන පණිවිඩ‍ය තම‍යි....."කි‍යන්නා කෙසේ කීවද අසන්නා සිහි බුද්ධි‍යෙන් ඇසි‍ය ‍යුතු‍ය."........:lol:
ඒක නම් ඇත්ත:rofl:

bolala kalin arava denuwath kare nedda mama uta fb msg dalath ehuwa eka ne kiwwanea
උබ හරියටම හරිද බලන්න ගියානේ:nerd:
නැත්තම් උඹත් ජයග්‍රාහකයෙක්:P
 
  • Like
Reactions: sudeewa

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,771
    113
    Gampaha
    තරඟෙ ඉවරත් වෙලා.. :baffled: රෙප් ඉවරයි.. සංවිධායකයින්ට, ලැබුනු ගමන් රෙපක් එවන්නම්..
    You have given out too much Reputation in the last 24 hours, try again later.

    වෙන තරඟ නැද්ද? "බෝනික්කට නමක්" වගේ එකකුත් දාපල්ලකො.. :)
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    :lol:

    එහෙම එකක් නෑ බන්......ගි‍ය පාර කඹ අදින්න ගිහින් වෙච්ච කේස් හින්දා මං කොහොමත් හිතන් හිටි‍යේ මේ අවුරුද්දේ නම් ඒ පැත්තටවත් ‍යන්නේ නෑ කි‍යලා......:dull:
    ඉතින් ගන්න ති‍යන ආතල් ඔක්කොම මේ ත්‍රෙඩ් එකේ ගත්තා......:rofl:

    හෑ බං.මටත් ඕකම හිතුණේ ඕකමනේ...
    :oo::baffled::(:)
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    පළමුවෙන් ජයග්‍රාහිකාව වෙන U_knw_me හට සුභ පතනව. ඊට අමතරව asylum, Manash, nlasasatha, Enter the dragon, Dinushasankalpa හා තරඟයට සහභාගි වුණ, පොස්ට් කළ සියලු ම දෙනාටත් හොඳ විනෝදයක් ලබාදීම හා එළකිරි එක තුළ අලුත් අවුරුද්ද ජයට සැමරීමට දායකවීම ගැන සුභපැතුම්.

    ~Hansel~ , Agresha, Randike Mendis, Animation, Shenic යන මෙම තරඟයේ සංවිධායක මණ්ඩලයේ කැපවීම හා මෙවන් තරඟයක් පැවැත්වීම කරා යොමුවීම ගැන ස්තූති වන්ත වෙනව. ඉතාම හොඳින් සංවිධානය වී මෙම කර්තෘව්‍යය මනාව සමාප්තියකට ගෙනයාම ගැන ඇත්තෙන් ම සතුටු වෙනව.

    බොහොම ස්තූතියි මාළිංග අයියා..
    ඉවෙන්ට් එක පටන් ගත්ත වෙලාවේ ඉඳන්ම අපිත් එක්ක ‍රැඳී හිටියට.
    මේ ඉවෙන්ට් එකට ගිය පාර කඹ ඇද්දට වැඩිය මහන්සි උනා..
    මට වඩා පැනල් එකේ අනික් සෙට් එක මහන්සි උනා..ඉවෙන්ට් එක දිහා සිංහාවලෝකනය කරල බැලුවම නම් ඇත්තටම සතු‍ටු වෙන්න පුලුවන්..
    ලබන පාරත් මේ වගේම ඉවෙන්ට් එකකින් මුණ ගැහෙමු.
    :):):):)
     
    • Like
    Reactions: gayendra9*9

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    thankYouDance.gif

    මට තමයි උබල ඔක්කොටම වඩා පට්ටම සන්තෝස. :):) විහිලුවට වගේ ත්‍රෙඩ් එකක් දාල ඇහුවේ මේ වගේ දෙයක් කරමුද කියල, කට්ටියම සෑහෙන්න සපෝර්ට් එකක් දුන්න එතන. ඒත් මම වැඩේ කරන්න නෙමේ හිටියේ, ලොකු ලොකු උන් ටිකක් නැතුව බෑනේ, කෙල්ලෙකුත් ඕන. ලොල්. :lol:

    ගොඩක් කට්ටිය ඕන සප් එකක් දෙන්නම් කිවුව ඒත් judge වෙන්න නම් බෑ කිවුව කරදර නිසා. දැන් තමයි ඒකේ අමාරුව තේරෙන්නේ. :) මගේ PM වලට රිප්ලයි කරපු හැමෝවම මතක් කරනව. ඒ වගේම අහපු ගමන් එන්නම් කියපු Shenic, පොඩි එකා Animation, Agresa, මෙයා නැත්තම් ඉවෙන්ට් එක කරන්න වෙන්නේ නෑ. :) අන්තිමට Randika මතක් කරන්න ඕන. රන්දිකය ගැන නම් මම මුකුත් කියන්නේ නෑ, හැමෝම දන්නව වගේ සුපිරි ඩයල් එකක්. :rolleyes::rolleyes:

    ත්‍රෙඩ් එකේ හිටපු රිප්ලයි කරපු, ගෙස් කරපු හැමෝටම තෑන්ක්ස්. මම පරන ගොඩක් සීනියර් මෙම්බර් කෙනෙක් නොවුනත් මදි නොකියන්න හැමෝම සපෝර්ට් කරා වැඩේට.
    හොද යාලුවෝ ටිකකුත් අදුරගත්ත. :)
    ~THANKS ALL~

    • Like
    Reactions: gayendra9*9

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    හැබැයි මාරු game එක මොනවා වුනත්..... මාර ජොලි :cool::cool::cool::cool:
    මාත් දන් නෑ වගේ හිටිය උත්තරේ දීල :D:D:D
    ලබන පාරත් කලින්ම මට උත්තරේ කියන්න හොඳේ :rofl::rofl::rofl:

    ඕක වෙයි කියන බය තමයි මටත් තිබ්බේ :( :lol:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඔව් මචන් මාත් science තම‍යි කලේ......:yes:
    කට්ටි‍යටම දැනගන්නත් එක්ක මම ඔක්කොම hints ටික මට අදාලද නැද්ද කි‍යන එක කි‍යන්නම්කෝ......:P:rofl:

    මේක නම් මටත් ගැලපෙනවා......:rolleyes:

    මේකත් හරි කි‍යමුකෝ.....:oo:

    ඔන්න වෙනස්වෙන තැනක්.....:P
    දැන් ති‍යන අවතාරේ නම් ඊ‍යෙනේ දැම්මේ.....:oo:මම සාමාන්‍ය‍යෙන් පාවිච්චි කරන අවතාරේ නිකම්ම REX921 කි‍යලා තිබුනා විතර‍යි.....විශේෂ තේරුමක් තිබුනේ නෑ.....:rofl:

    2008 register උන කතාව හරි උනාට group වලට attach වෙලා නැති කතාව නම් ගැලපෙන්නේ නෑ.....:no:
    මං වැඩිම පෝස්ට් ගානක් දාලා ති‍යෙන්නෙත් night club එකේ......:rofl:

    මේක නම් කොහෙත්ම ගැලපෙන්නේ නෑ.....මං මෙහෙම කතාවක් කි‍යලා ති‍යන එක තැනක් හරි පෙන්නපන්......:lol:

    කාටුන් බලනවා..... ඒත් ඒවා මත්තෙම නහින එකෙක් නෙවෙ‍යි......:baffled:

    ටිකක් විතර හරි.....:dull:

    මේක නම් මඤ්ඤං වෙලා ‍යන hint එකක්.....:oo:
    හැබැ‍යි මම "බීම" ගැන මිසක් "කෑම" ගැන එච්චර කතා කරන්නේ නෑ.......:lol:

    මේක නම් මට කිසිම අදාලත්ව‍යක් නෑ කි‍යලා අමුතුවෙන් කි‍යන්න ඕන නෑනේ......:P

    මේක නම් ගැලපෙනවා.....කවුදෝ මගේ ID එකේ screen shot එකකුත් දාල තිබුනා වගේ මතක‍යි......:baffled:

    මේකත් ටිකක් විතර හරි......:oo:

    ඔන්න ගොඩක් අ‍ය නාගත්ත තැන.....:rofl:
    නුවරදි හම්බුනා කිව්වම හැමෝටම මතක් උනේ ළමා නිවාසේ වැඩේ විතර‍යි......:baffled::P

    අවසාන‍යේ දෙන්න ති‍යන පණිවිඩ‍ය තම‍යි....."කි‍යන්නා කෙසේ කීවද අසන්නා සිහි බුද්ධි‍යෙන් ඇසි‍ය ‍යුතු‍ය."........:lol:

    අපි අරාගේ විස්තර ටික දෙනකොට වෙන අයවත් රිලේට් කරන් නෙමෙයි දුන්නේ.එහෙම උනා නම් මේක අතව අමාරු වෙනවා(ලබන පාර නම් ඒ විදියට තමා සෙට් වෙන්නේ..හරිය):nerd::nerd::nerd:
    අපි විස්තර ටික දීලා (Hint 1) බලන් ඉද්දි මේ කතා වලට ළඟින් රිලේට් වෙලා යන කීප දෙනෙක්ව දකින්න ලැබුනා..Hint 2 නිකුත් කරද්දිත් අපි දැනන් හිටියේ නෑ මේ තොරතුරු වලින් බොහොමයක් Rex921 ට කැපෙනවා කියලා..

    හිතා ගන්නවත් බැරි වෙන විදියට නම් සමහර හින්ට් දැම්මේ කියන දේවල් වටේ යවන්නේ නැතිව කියුව නම් අහු වෙන නිසයි.
    (ඔය කෑමෙන් බීමෙන් කතාවේ මූලිකව කෑම ගැන නෙමෙයි බීම විශේෂයෙන්ම බීම ගැන අලලා කියපු කතාවක් මට ඕන උනේ ඔතනදි San1020 ව කතාවට ගාව ගන්න... එළකිරි ක්‍රිකට් මැච් එකට ආපු ඈයෝ දන්නවා ඒ ඇයි කියලා..)
    අර නුවර ඉවෙන්ට එක අල්ලං සීන් එක ගැහුවේ නම් අහු වෙන අයට දැක්ක ගමන් ලණුව කන විදිය ලොවෙත් කට්ටිය කාලා තිබුනා..:P:P:P:P

    දීපු ඉඟි ගැන හොඳ විස්තරයක් පසුවට අපි Attach කලා.. 3rs post එකේ යට ඇති ලින්ක් ටික..ගිහින් බලන්න පූලුවන්..එතන හින්ට් ඔක්කොම ටික විස්තර කරල තියෙනව.මොකද අතින් බොරු දාලා කියන්නත් පුලුවන් නේ..අපි එහෙම කලේ නෑ.. :no::no::no:

    ජයග්‍රාහකය ප්‍රකාශ කරන්න පැය ගානක් ප්‍රමාද උනේ අවුරුදු කටේ මේ ඔක්කොම ටික කර ගන්න උන නිසා..වෙලාවට පැනල් එකේ හිටි ඔක්කොම එකාට දෙවෙනි නොවෙන්න තම තමන් ගේ වැඩ කොටස කලා.ඒ ගැන සතු‍ටුයි.මේ ඉවෙන්ට් එකේ හිටි අනින් 4 දෙනා එක්කම පලමු වරට එකතු වෙලා කරපු වැඩේ තමා මේ.
    :):):)
    බොහොම ස්තූතියි..
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    thankYouDance.gif

    මට තමයි උබල ඔක්කොටම වඩා පට්ටම සන්තෝස. :):) විහිලුවට වගේ ත්‍රෙඩ් එකක් දාල ඇහුවේ මේ වගේ දෙයක් කරමුද කියල, කට්ටියම සෑහෙන්න සපෝර්ට් එකක් දුන්න එතන. ඒත් මම වැඩේ කරන්න නෙමේ හිටියේ, ලොකු ලොකු උන් ටිකක් නැතුව බෑනේ, කෙල්ලෙකුත් ඕන. ලොල්. :lol:

    ගොඩක් කට්ටිය ඕන සප් එකක් දෙන්නම් කිවුව ඒත් judge වෙන්න නම් බෑ කිවුව කරදර නිසා. දැන් තමයි ඒකේ අමාරුව තේරෙන්නේ. :) මගේ PM වලට රිප්ලයි කරපු හැමෝවම මතක් කරනව. ඒ වගේම අහපු ගමන් එන්නම් කියපු Shenic, පොඩි එකා Animation, Agresa, මෙයා නැත්තම් ඉවෙන්ට් එක කරන්න වෙන්නේ නෑ. :) අන්තිමට Randika මතක් කරන්න ඕන. රන්දිකය ගැන නම් මම මුකුත් කියන්නේ නෑ, හැමෝම දන්නව වගේ සුපිරි ඩයල් එකක්. :rolleyes::rolleyes:

    ත්‍රෙඩ් එකේ හිටපු රිප්ලයි කරපු, ගෙස් කරපු හැමෝටම තෑන්ක්ස්. මම පරන ගොඩක් සීනියර් මෙම්බර් කෙනෙක් නොවුනත් මදි නොකියන්න හැමෝම සපෝර්ට් කරා වැඩේට.
    හොද යාලුවෝ ටිකකුත් අදුරගත්ත. :)
    ~THANKS ALL~

    හෑ.මේ මං ගැනද කියුවේ..
    අයියූ මට ලැජ්ජයි වගේ..
    ඔක්කෝටම බොහොම ස්තූතියි...

    (මේ වගේ ඉවෙන්ට් එකක කවදාවත් මට සැඟවුණ අමුත්ත වෙන්න බැරි එකත් දුකක් බං.කොහෙද කොරියාවට වඩාත් ලැදි කියපු ගමන් ...මානසිකව වැ‍ටුණා..:(:(:P )

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    පළමුවෙන් ජයග්‍රාහිකාව වෙන U_knw_me හට සුභ පතනව. ඊට අමතරව asylum, Manash, nlasasatha, Enter the dragon, Dinushasankalpa හා තරඟයට සහභාගි වුණ, පොස්ට් කළ සියලු ම දෙනාටත් හොඳ විනෝදයක් ලබාදීම හා එළකිරි එක තුළ අලුත් අවුරුද්ද ජයට සැමරීමට දායකවීම ගැන සුභපැතුම්.

    ~Hansel~ , Agresha, Randike Mendis, Animation, Shenic යන මෙම තරඟයේ සංවිධායක මණ්ඩලයේ කැපවීම හා මෙවන් තරඟයක් පැවැත්වීම කරා යොමුවීම ගැන ස්තූති වන්ත වෙනව. ඉතාම හොඳින් සංවිධානය වී මෙම කර්තෘව්‍යය මනාව සමාප්තියකට ගෙනයාම ගැන ඇත්තෙන් ම සතුටු වෙනව.
    Bohoma sthuthi maali aiya :)

    bolala kalin arava denuwath kare nedda mama uta fb msg dalath ehuwa eka ne kiwwanea
    :lol: oya ehema karanawa kiyala danna nisama thama kiwwe naththe :P
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඔව් මචන් මාත් science තම‍යි කලේ......:yes:
    කට්ටි‍යටම දැනගන්නත් එක්ක මම ඔක්කොම hints ටික මට අදාලද නැද්ද කි‍යන එක කි‍යන්නම්කෝ......:P:rofl:

    මේක නම් මටත් ගැලපෙනවා......:rolleyes:

    මේකත් හරි කි‍යමුකෝ.....:oo:

    ඔන්න වෙනස්වෙන තැනක්.....:P
    දැන් ති‍යන අවතාරේ නම් ඊ‍යෙනේ දැම්මේ.....:oo:මම සාමාන්‍ය‍යෙන් පාවිච්චි කරන අවතාරේ නිකම්ම REX921 කි‍යලා තිබුනා විතර‍යි.....විශේෂ තේරුමක් තිබුනේ නෑ.....:rofl:

    2008 register උන කතාව හරි උනාට group වලට attach වෙලා නැති කතාව නම් ගැලපෙන්නේ නෑ.....:no:
    මං වැඩිම පෝස්ට් ගානක් දාලා ති‍යෙන්නෙත් night club එකේ......:rofl:

    මේක නම් කොහෙත්ම ගැලපෙන්නේ නෑ.....මං මෙහෙම කතාවක් කි‍යලා ති‍යන එක තැනක් හරි පෙන්නපන්......:lol:

    කාටුන් බලනවා..... ඒත් ඒවා මත්තෙම නහින එකෙක් නෙවෙ‍යි......:baffled:

    ටිකක් විතර හරි.....:dull:

    මේක නම් මඤ්ඤං වෙලා ‍යන hint එකක්.....:oo:
    හැබැ‍යි මම "බීම" ගැන මිසක් "කෑම" ගැන එච්චර කතා කරන්නේ නෑ.......:lol:

    මේක නම් මට කිසිම අදාලත්ව‍යක් නෑ කි‍යලා අමුතුවෙන් කි‍යන්න ඕන නෑනේ......:P

    මේක නම් ගැලපෙනවා.....කවුදෝ මගේ ID එකේ screen shot එකකුත් දාල තිබුනා වගේ මතක‍යි......:baffled:

    මේකත් ටිකක් විතර හරි......:oo:

    ඔන්න ගොඩක් අ‍ය නාගත්ත තැන.....:rofl:
    නුවරදි හම්බුනා කිව්වම හැමෝටම මතක් උනේ ළමා නිවාසේ වැඩේ විතර‍යි......:baffled::P

    අවසාන‍යේ දෙන්න ති‍යන පණිවිඩ‍ය තම‍යි....."කි‍යන්නා කෙසේ කීවද අසන්නා සිහි බුද්ධි‍යෙන් ඇසි‍ය ‍යුතු‍ය."........:lol:

    එතකොට මේ ටික?
    (*) චීන සටන් කලාව පිළිබඳව උනන්දුවක් ඇත.
    (*) ශ්‍රී ලංකා උරුමයන් ගේ පැවැත්ම හා සුරකීම පිළිබඳව හඬ නගන්නෙකි.
    (*) ඉන්දියාවේ රසවත් සිද්දීන් ඇසු දුටු කල ඒවා රසවත් ලෙස ගෙන හැර පෑමට නොපැකිලිව ඉදිරිපත් වේ.
    (*) අප එදිනෙදා මුහුණදෙන විවිධ අභියෝග වලට සාර්ථකව මුහුණ දෙන්නේ කෙසේද යන්න පිළිබඳව දැනුවත් කිරීමට නිරතුරුවම ඉදිරිපත් වන්නෙකි.
    (*) විද්‍යා විෂයන් පිළිබඳව හදාරා හෝ ඒ පිළිබඳව විශේෂ උනන්දුවක් ඇති අයෙකි.

    :lol::lol:
     
    • Like
    Reactions: animation

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    thankYouDance.gif

    මට තමයි උබල ඔක්කොටම වඩා පට්ටම සන්තෝස. :):) විහිලුවට වගේ ත්‍රෙඩ් එකක් දාල ඇහුවේ මේ වගේ දෙයක් කරමුද කියල, කට්ටියම සෑහෙන්න සපෝර්ට් එකක් දුන්න එතන. ඒත් මම වැඩේ කරන්න නෙමේ හිටියේ, ලොකු ලොකු උන් ටිකක් නැතුව බෑනේ, කෙල්ලෙකුත් ඕන. ලොල්. :lol:

    ගොඩක් කට්ටිය ඕන සප් එකක් දෙන්නම් කිවුව ඒත් judge වෙන්න නම් බෑ කිවුව කරදර නිසා. දැන් තමයි ඒකේ අමාරුව තේරෙන්නේ. :) මගේ PM වලට රිප්ලයි කරපු හැමෝවම මතක් කරනව. ඒ වගේම අහපු ගමන් එන්නම් කියපු Shenic, පොඩි එකා Animation, Agresa, මෙයා නැත්තම් ඉවෙන්ට් එක කරන්න වෙන්නේ නෑ. :) අන්තිමට Randika මතක් කරන්න ඕන. රන්දිකය ගැන නම් මම මුකුත් කියන්නේ නෑ, හැමෝම දන්නව වගේ සුපිරි ඩයල් එකක්. :rolleyes::rolleyes:

    ත්‍රෙඩ් එකේ හිටපු රිප්ලයි කරපු, ගෙස් කරපු හැමෝටම තෑන්ක්ස්. මම පරන ගොඩක් සීනියර් මෙම්බර් කෙනෙක් නොවුනත් මදි නොකියන්න හැමෝම සපෝර්ට් කරා වැඩේට.
    හොද යාලුවෝ ටිකකුත් අදුරගත්ත. :)
    ~THANKS ALL~

    thanks hansel :) oya mathak kare naththan api sangawunu amuththek hoyanneth na :rofl:
     
    • Like
    Reactions: animation

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    පළමුවෙන් ජයග්‍රාහිකාව වෙන U_knw_me හට සුභ පතනව. ඊට අමතරව asylum, Manash, nlasasatha, Enter the dragon, Dinushasankalpa හා තරඟයට සහභාගි වුණ, පොස්ට් කළ සියලු ම දෙනාටත් හොඳ විනෝදයක් ලබාදීම හා එළකිරි එක තුළ අලුත් අවුරුද්ද ජයට සැමරීමට දායකවීම ගැන සුභපැතුම්.

    ~Hansel~ , Agresha, Randike Mendis, Animation, Shenic යන මෙම තරඟයේ සංවිධායක මණ්ඩලයේ කැපවීම හා මෙවන් තරඟයක් පැවැත්වීම කරා යොමුවීම ගැන ස්තූති වන්ත වෙනව. ඉතාම හොඳින් සංවිධානය වී මෙම කර්තෘව්‍යය මනාව සමාප්තියකට ගෙනයාම ගැන ඇත්තෙන් ම සතුටු වෙනව.

    බොහොම ස්තුති මචන්... අපිටත් ගොඩක් සතුටුයි ඔබේ සහභාගිත්වය ගැන... :yes:
     
    Status
    Not open for further replies.