~එලකිරි සැගවුණු අමුත්තා 2014~

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    rexwa marana wadet kal giya...hoda welawata mathak kale eka aith...
    :lol::lol::lol:
    මාව මරන්න හිතුවා මදි...... අහුවෙ‍යන්කෝ.......:angry:
    අනී එහෙනම් මම කොරියාවේ ජාතිඅ වීරයෙක් වෙනවා..
    මාව බේර ගන්න ප්ලේන් එකයි ජීවිතාරක්ෂක මෙව්වා
    ගොඩකුයි එනකොට නිකන් පිස්සු වගේ මං ගැන එහේ
    නිවුස් වලට යනකොට..

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    ඈ බොල ගොන් බට්ටෝ..... උඹ හිතුවද උඹ වගේ පොලොස්කොට්ටෝරුවෙක් රටක ජාතික වීර‍යෙක් වෙ‍යි කි‍යලා.......:angry:
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    එ‍යා දින්නට අපිට අවුලක් නෑ බන්..... අපිට ඕන සංවිධා‍යක මණ්ඩලේත් එක්ක වලි‍යක් දාගන්න විතර‍යි.......:angry::angry::angry:

    රන්ඩු කරන්න බෑ බන් වල ඉහගන්න උන් ආවොත් ඇත්තටම රණුඩු වෙයි :no:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මුල ඉදන්ම කල කුමන්තනයක්...තමන්ගේ කෙනෙක්ට සැගවුණු අමුත්තා කියලා කල පාවාදීමක්...

    ඔව් ඔව් ඉතිහාසගත පාවාදීමක්...තරයේ හෙලා දකිනවා
     
    Last edited:

    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    මාව මරන්න හිතුවා මදි...... අහුවෙ‍යන්කෝ.......:angry:

    ඈ බොල ගොන් බට්ටෝ..... උඹ හිතුවද උඹ වගේ පොලොස්කොට්ටෝරුවෙක් රටක ජාතික වීර‍යෙක් වෙ‍යි කි‍යලා.......:angry:

    ape waliya paththaka thiyamu tikakata....cz mat me kathaawata ekenma ekagai....:lol::lol::lol:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    මුල ඉදන්ම කල කුමන්තනයක්...තමන්ගේ කෙනෙක්ට සගෞන අමුත්තා කියලා කල පාවාදීමක්...

    ඔව් ඔව් ඉතිහාසගත පාවාදීමක්...තරයේ හෙලා දකිනවා
    ඇර සොයිසා ඇරෝඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕ
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    aa me inne...mat me thowa thama hoya hoya hitiye...dennam oluwa palenna parak remote car booruwata...:angry::angry:
    රිමෝට් කාර් එකකින් නම් ගැහුවට කමක් නෑ.....හැබ‍යි වෙන මොකකින් හරි ගහන්න ආවොත් බලාගමු.......:angry:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ඇර සොයිසා ඇරෝඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕ

    ස්වදින කමිටුවක් පත් කරන්න ඕන....මේ තරගය දුෂිතයි
     
    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    රිමෝට් කාර් එකකින් නම් ගැහුවට කමක් නෑ.....හැබ‍යි වෙන මොකකින් හරි ගහන්න ආවොත් බලාගමු.......:angry:

    plane anaathayata kiyala oluwta plane ekak kadan wattanawa hode...

    anjuwata kiyala kunu tractr ekakin yata karala maranawa...

    ibbata kiyala ibi kattak oluwe hira karala maranawa..

    a okkoma iwarawela ohege miniyata malak thiyanna kiyala mal pappata wade baara denawa rosa malak deela...:lol::lol::lol::lol:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    රිමෝට් කාර් එකකින් නම් ගැහුවට කමක් නෑ.....හැබ‍යි වෙන මොකකින් හරි ගහන්න ආවොත් බලාගමු.......:angry:

    images

    :rofl::rofl::rofl:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ubala event ekak karanakota oya wage dewal gana meeta passe wadipura awadanaya yomu karanna

    :lol::lol::lol::lol:
    යකෝ උබ මේ මොනා කියනවද? මෙව්වයින් එකක් දමල ගහපං මම උබ කියන පැත්තට කහිනවා.
    නැත්තන් අමාරුයි බං...

    මේ තියෙන්නේ නවතම ප්‍රතිපලය.

    සංවිධායක මණ්ඩලයට පක්ෂව කැසීම සඳහා රෙප්: 20 යි
    සංවිධායක පක්ෂයට එරෙහිව සරම ඉස්සීම සඳහා රෙප්: 15යි

    මෙම තත්වය ඔබට වෙනස් කිරීමට හැකියාවක් ඇති අතර ඒ සඳහා පසුභට නොවී දැන්ම මා ඔබගේ ඉත්තා බවට පත් කරගන්න
    11.gif

    තව විනාඩි දෙකකුත් තප්පර කිහිපහකුත් කාල පරාසයකින් මම තීරණය අරං වැඩේට බහින්ඩ ඉන්නෙ
    ඒ නිසා ඉක්මන් කරොත් හොඳයි

    Sleepy01.gif

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    plane anaathayata kiyala oluwta plane ekak kadan wattanawa hode...

    anjuwata kiyala kunu tractr ekakin yata karala maranawa...

    ibbata kiyala ibi kattak oluwe hira karala maranawa..

    a okkoma iwarawela ohege miniyata malak thiyanna kiyala mal pappata wade baara denawa rosa malak deela...:lol::lol::lol::lol:
    :angry::angry::angry:
    apo meka homan karai man nam yanne ne meka lagata :shocked::shocked::shocked:
     
    Status
    Not open for further replies.