යකෝ උබ මේ මොනා කියනවද? මෙව්වයින් එකක් දමල ගහපං මම උබ කියන පැත්තට කහිනවා.
නැත්තන් අමාරුයි බං...
මේ තියෙන්නේ නවතම ප්රතිපලය.
සංවිධායක මණ්ඩලයට පක්ෂව කැසීම සඳහා රෙප්: 0 යි
සංවිධායක පක්ෂයට එරෙහිව සරම ඉස්සීම සඳහා රෙප්: 0 යි
මෙම තත්වය ඔබට වෙනස් කිරීමට හැකියාවක් ඇති අතර ඒ සඳහා පසුභට නොවී දැන්ම මා ඔබගේ ඉත්තා බවට පත් කරගන්න![]()
තව විනාඩි දෙකකුත් තප්පර කිහිපහකුත් කාල පරාසයකින් මම තීරණය අරං වැඩේට බහින්ඩ ඉන්නෙ
ඒ නිසා ඉක්මන් කරොත් හොඳයි


අඩෝ ඕක නිකං මොබිටෙල් add එකේ මොබිටෙල් කියන කෑල්ල කපල ඩයලොග් කියල ගැහුවා වගේනේ
මගේ add කන්සෙප්ට් එක එක භාවිතා කොරනවට මෙව්වා එකක් දියන්කෝ හිතේ තියෙන මෙව්වා එක මෙව්වා වෙලා යන්න




එකේ පක්ෂයක් ගැන ගහල තිබුනේ නැති නිසා මම එක අවලංගු චන්දයක් වශයෙන් අල්ලලා දම 

අනේ ඇයි සුදු පරණ පොස්ට් කියෙව්වේ