~එලකිරි සැගවුණු අමුත්තා 2014~

Status
Not open for further replies.

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    යකෝ උබ මේ මොනා කියනවද? මෙව්වයින් එකක් දමල ගහපං මම උබ කියන පැත්තට කහිනවා.
    නැත්තන් අමාරුයි බං...

    මේ තියෙන්නේ නවතම ප්‍රතිපලය.

    සංවිධායක මණ්ඩලයට පක්ෂව කැසීම සඳහා රෙප්: 0 යි
    සංවිධායක පක්ෂයට එරෙහිව සරම ඉස්සීම සඳහා රෙප්: 0 යි

    මෙම තත්වය ඔබට වෙනස් කිරීමට හැකියාවක් ඇති අතර ඒ සඳහා පසුභට නොවී දැන්ම මා ඔබගේ ඉත්තා බවට පත් කරගන්න
    11.gif


    තව විනාඩි දෙකකුත් තප්පර කිහිපහකුත් කාල පරාසයකින් මම තීරණය අරං වැඩේට බහින්ඩ ඉන්නෙ
    ඒ නිසා ඉක්මන් කරොත් හොඳයි :rofl::rofl:
    :lol::lol::lol: අඩෝ ඕක නිකං මොබිටෙල් add එකේ මොබිටෙල් කියන කෑල්ල කපල ඩයලොග් කියල ගැහුවා වගේනේ :growl: මගේ add කන්සෙප්ට් එක එක භාවිතා කොරනවට මෙව්වා එකක් දියන්කෝ හිතේ තියෙන මෙව්වා එක මෙව්වා වෙලා යන්න
    Sleepy01.gif
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    ගැහුවත් මොකෝ ගෑණු සෙරෙප්පුවකින් නම්
    වගේ කතාවක් නේ බොල මේ කියලා තියෙන්නේ..

    :lol::lol::lol:

    batta uba monawada me kiyala tiyenne radio team eke ayTa event walata enna ba kiyala. Koheda ehema tiyenne. Kiyapan balanna. Yako apitawth ehema win karanna barida? Uba ara kiyala tiyena kathawe padanama mokadda
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    ආහ්හ් ඒ ඔයාද :nerd: එකේ පක්ෂයක් ගැන ගහල තිබුනේ නැති නිසා මම එක අවලංගු චන්දයක් වශයෙන් අල්ලලා දම :baffled:

    මම පක්ශ වලට නෑ බන්...
    මම ස්වාධීනයි
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    සැගවුනු අමුත්තා තරගයේ විනිශ්චය මන්ඩලයට 19 පාරවල් වලින් දමා ගැසීම දැං ඇරඹුනා.
    ඔබට තවම වැදුනේ නැත්තං නොපමාව මා අමතන්න :rofl:
    නියමයි මචන්! එල! (+)
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1

    බ්ලැක් ලිස්ට් නාකිස්ට හෙන ගහපිය
    Sleepy01.gif





    e5lb3s.jpg

    :growl::growl::growl::growl:

    පරට්ටි තී තමා මේක හැදුවේ :growl::growl::growl::growl:



    :rofl::rofl::rofl:



    :oo::oo::oo:
    දුප් නකිච්චි
    :frown::frown::frown:


    :baffled::baffled: කන්සෙප්ට් එක මගේ නෙමෙයි බං මම වැඩේ කළා විතරයි. මොඩල් ශ්‍රී ලංකා තමයි ඔය කන්සෙප්ට් එක ගෙනාවේ. මම ඉතින් ලාස්ට් ෆ්‍රේම් එක ඩිසයින් කොරල ගැහුවා..

    :rolleyes: අනේ ඇයි සුදු පරණ පොස්ට් කියෙව්වේ :baffled:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    mama rep dunna oyata,...denawako rep,,, :( :( :angry:

    මම පක්ශ වලට නෑ බන්...
    මම ස්වාධීනයි

    තොපි ඔක්කොමලටම රෙප් රිටන් කොරනවා තව පැය විසිහතරක් තුලදී. මම නොට් කොරන් ඉන්නේ අනිවා මේවා චන්ද පොරොන්දු වගේ නෙමෙයි. ඊයේ දීපු එවුන්ට ඔක්කොටම රිටන් කොරල ඉවර උනා රෙප් ටිකම.
    3kV0rai.png
     
    Status
    Not open for further replies.