තැන්කු පුසෝ degree එක univotec එකේ කරන්න පුළුවන් එත් එච්චර දුරට යන්න අදහසක් නැ.
SLT traning දනවයි කියල නම් කිව්වා.tec එකෙන් NVQ 6 (HND) එකෙන් පස්සේ.
ඩිග්රි එක ගනින් යකෝ........
Univotec...... 
තැන්කු පුසෝ degree එක univotec එකේ කරන්න පුළුවන් එත් එච්චර දුරට යන්න අදහසක් නැ.
SLT traning දනවයි කියල නම් කිව්වා.tec එකෙන් NVQ 6 (HND) එකෙන් පස්සේ.
ඩිග්රි එක ගනින් යකෝ........
Univotec...... 

machan uba mech kaloth aduma maintenance wage paththata yanna puluwan.teli kaloth loku patthakata yanna amaruyi danna widihata anagathayak onenam mamanam kiyanne mecha karapan kiyala .foreman kenekge salary eka ehema dannawa athine NVQ 3/4 thiyenne monawagenda?
ආ ගාල්ලේ ටෙක් එකෙත් ඈති..... ඒත් මරදානේ තමා, පරණ වැඩ්ඩෝ ටික උගන්වන්නේ මම දන්න තරමින්...... පුලුවන් නම් මරදානම අල්ලපන්.... අදුරන කට්ටිය ඉන්නේ.... ගාල්ලේ ටෙක් එකට මම ඈවිත් නෑ......
ගාල්ලයි / හසලකයි ටෙක් එක ඈතුලට ගිහින් නෑ මම.... අනිත් ඔක්කොටම වගේ ගිහින් තියෙනවා......
![]()
තැන්කු හරින්දුවෝහරිතයා තමන්ගෙ කැමැත්ත තමා මට නම් කියන්න වෙන්නේ...
මෙකට්රොනික්ස් ලංකාවෙ ජොබ් අඩුයි කියල තමා කියන්නෙ.හැබැයි හොඳ ෆීල්ඩ් එකකට ඔලුව දාන්න පුලුවන්. යන පාර තමන් හදාගෙන යන්න ඕනේ...
ටෙලිකමියුනිකේෂන් වරදක් නෑ. ජොඩ් මාකට් එක තරමක් හොඳයි කියල කියන්නෙ. මට නම් අල්ලන්නෙ නෑ.. තමන්ට කැමතිදේ කරපන් බන් කෝක කරත් හොඳ තැනකට එන්න පුලුවන්.
මචෝ යුනිවොටෙක් ඩිග්රිය ගන්න පුලුවන්නම් අනීවා ගනින් ආයි බල බල ඉන්න එපා...
මං නම් කියන්නෙ බන් ජොබ් මාකට් හොය හොයා අකමැති දේවල් කරන්න යන්න එපා. තමන් කැමතිදේ බයනැතුව කරපන් අනීවා හිතේ සතුටින් වැඩක් කරන් ඉන්නපුලුවන්. හැබැයි බය නැතුව වැනි වැනි ඉන්නැතුව කරන්න ඕනේ..![]()

1.mechatronic
2.telecommunication
මේ course දෙකම NVQ 5 (diploma level) තියෙන්නේ college of technology එකේ.
(TEC එකේ)
මේ දෙකෙන් මට එකක් තෝරාගන්න බැරුව ඉන්නේ.ඉතින් උබලගේ උදව් ඕනේ.
මම mechanical වලට නම් පට්ට අසයි.
1.මේ field 2 රැකියා අවස්ථාවන් සහ රැකියා ඉල්ලුම?
2.අනාගත රැකියා අවස්ථා තියේද?
වගේ දේවල් ටිකක් මේ field එකේ දැනට ඉන්න අයගෙන් මම බලාපොරොත්තු වෙනවා.
ඇත්තම කියපල්ලා මචන්ලා.මොකද මගේ අනාගතේ තීරණය වෙන්නේ මේකෙන්.
අනිත් අයත් bump එකක් දාගෙනම යන්න.
උබල ඔක්කොටොම සුබ අලුත් අව්රුද්දක් වේවා!
රත්තරං;16550957 said:telecommunication
samahara kala wala lankawe patta illumak enawa. eeta passe aye awrudu deka thunak job nathuwa yanawa, eeta passe aye enawa. onna okai lankawe telecomm job wala thathwaya.me dawaswala job na. tika dawasakin ayema wenas wei. lankawe 60-90 wage basic ekak lesiyenma ganna puluwan.
pita ratakanam laksha 3-7 th athara wage ganna puluwan. pita ratawalanam hoda illumak thiyenawa. habai acadamic + awrudu 4kawath awama experience thiyenna one hoda padiyakata yanna. kohoma unath pita rataka laksha 2k 3k nam arambaka padiya widihata unath thalaganna puluwan
