ජීවිතය ගැන ගැටලුවකට උපදෙසක් දෙන්න

Tz4400

Well-known member
  • Feb 11, 2021
    4,256
    1
    2,931
    113
    E kiwwew mcn koheda igena gatte matath oya wage aulak thiye man qs nvq 5 karanawa eth bn construction karanna tibba aparade , koheda
    Joba,
     
    • Like
    Reactions: NewZealand

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    මට දැන් වයස 24යි.
    මට තෝරාගන්න අවස්‍තා දෙකක් තියෙනවා,

    1. NVQ 5 Diploma එකක් තියෙනවා දැනට, මේකෙන් middle east Professional job එකකට ගියොත් අඩුම ලක්ෂ තුනක Salary එකකින් පටන් ගන්න පුලුවන්. මම දැනට ලංකාවෙ ඉදන් ගන්න Salary එක 50k ට අඩුයි.
    ලංකාවේ Experiance එකත් තියාගෙන වයස 26 දි වගේ middle east ගිහිල්ල අවුරුදු පහක් විතර ඉදල ඇවිත් ලංකාවේ ජොබ් එකක් හෝ බිස්නස් එකක් කරන එක හොඳයිද?

    2. නැත්නම් මේ ඉන්න විදියටම ජොබ් එක කරගෙන ගිහිල්ල තව අවුරුදු තුනක් ඇතුලත Degree එක Complete කරලා වයස 28 , 29 වෙනකොට Msc එකත් Complete කරගෙන එතනින් පස්සෙ ලංකාවේ හෝ පිටරට දැනට වඩා හොඳ රැකියා අවස්තාවක් ගැන හිතන එක හොඳයිද?

    මගෙ field එකේ Degree + Msc + 6 years වගේ Experiance තියෙනව කියන්නෙ හොඳ තැනකට යන්න පුලුවන් අනිවාර්‍යෙන්.

    *තව අවුරුදු තුනක් ඇතුලත ලංකාවෙත් 50k+ Salary එකකට යන්න පුලුවන් වෙයි.

    මේකෙ මට වඩා වැඩිමල් දැනුම් තේරුම් තියෙන අය ඕන තරම් ඉන්නවනේ, උපදෙසක් දීල යනවනම් ලොකු දෙයක්. මොකද ඔය option දෙකෙන් කෝක තෝරගත්තත් ඒක වෙනුවෙන් දැන්ම ඉදල වැඩ පටන් ගන්න වෙනව මට.

    මගෙ පෞද්ගලික කැමැත්ත නම් තවදුරටත් ඉගෙනගන්න එක, ඒත් 28, 29 දි හරියට සල්ලි හම්බ කරන්න ගන්නව කියන්නෙ ජීවිතේ තරුණ කාලේ ඉවරවෙලානෙ. :(
    ඒත් 26 දි විතර රට ගිහිල්ල අවුරුදු 30 දි විතර කෝටියක් දෙකක් හොයන් එන්නත් කැමතියි.

    2 weni eka.

    machan, mamath ohoma hithuwa 23/24 di. eth mata actions ganna bari una. dan 27 wela widonawa. e nisa do the wise thing. You where you are going. And go for your best. Education eka complete karaganna. mage failures walin denna thiyenne e upadeshe witarayi. All the best. Uba karana de love eken 100% deela karanna.
     
    • Love
    Reactions: NewZealand

    wdrdil

    Active member
  • Jul 30, 2007
    494
    82
    28
    2. නැත්නම් මේ ඉන්න විදියටම ජොබ් එක කරගෙන ගිහිල්ල තව අවුරුදු තුනක් ඇතුලත Degree එක Complete කරලා වයස 28 , 29 වෙනකොට Msc එකත් Complete කරගෙන එතනින් පස්සෙ ලංකාවේ හෝ පිටරට දැනට වඩා හොඳ රැකියා අවස්තාවක් ගැන හිතන එක හොඳයිද?
     
    • Like
    Reactions: NewZealand

    NewZealand

    Active member
  • Jun 23, 2021
    169
    132
    43
    E kiwwew mcn koheda igena gatte matath oya wage aulak thiye man qs nvq 5 karanawa eth bn construction karanna tibba aparade , koheda
    Joba,

    2 weni eka.

    machan, mamath ohoma hithuwa 23/24 di. eth mata actions ganna bari una. dan 27 wela widonawa. e nisa do the wise thing. You where you are going. And go for your best. Education eka complete karaganna. mage failures walin denna thiyenne e upadeshe witarayi. All the best. Uba karana de love eken 100% deela karanna.

    2 වෙනි එක හැම අතින්ම හොඳයි නේද මචන්..