Vacancies for technician and cashier - Kandy

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    තනි නොතනියට වරෙන් එහෙනම්......
    හැබැයි අර මල් පප්පි සහ රෙක්ස් වගේ කන්න බොන්න නම් දෙන්න බෑ.....

    අවුරුද්දට බිස්කට් ටින් එහෙම නැද්ද :rofl::P
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    අවුරුද්දට බිස්කට් ටින් එහෙම නැද්ද :rofl::P

    පරණ වෙච්ච උඳු වැල් , හං වෙච්ච කොකිස් එහෙමත් තියෙනවා...... අනිවාර්යෙන් සංග්‍රහ කරන්නම්.
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    පරණ වෙච්ච උඳු වැල් , හං වෙච්ච කොකිස් එහෙමත් තියෙනවා...... අනිවාර්යෙන් සංග්‍රහ කරන්නම්.

    එව්වා අයියා කලා මට කඩෙන් බිස්කට් ටින් එකක් ගෙනත් දෙන්න:P:rolleyes:
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    අවුරුද්දට බිස්කට් ටින් එහෙම නැද්ද :rofl::P

    ඔන්න දැන් " කුචු කුචු ලොක්කා " සහ cshapegt මල්ලි දෙන්න ඇවිල්ල pizza කාල අවුරුදු සමරලා ගියා.... උන්න බැනපන් උන් දෙන්නට....... උඹලට කෝ කියල....
     
    • Like
    Reactions: mal pappa

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ඔන්න දැන් " කුචු කුචු ලොක්කා " සහ cshapegt මල්ලි දෙන්න ඇවිල්ල pizza කාල අවුරුදු සමරලා ගියා.... උන්න බැනපන් උන් දෙන්නට....... උඹලට කෝ කියල....

    අපරාදේ කිව්වා නම් මායි රෙස් එනවා නේ පිසා කන්න :P:dull:
     
    • Like
    Reactions: kandyan

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    ඔන්න දැන් " කුචු කුචු ලොක්කා " සහ cshapegt මල්ලි දෙන්න ඇවිල්ල pizza කාල අවුරුදු සමරලා ගියා.... උන්න බැනපන් උන් දෙන්නට....... උඹලට කෝ කියල....

    ඔවුන්ට රොටි කෑලි බඩ පලයන්
    :angry::angry::angry:
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    ඔන්න මම අරන් දුන්න එහෙම නෙවෙයි... අද chsapegt ට පඩි කියල දෙන්න ඇවිල්ල අපි ඔක්කොටොම අරන් දුන්නා.......!
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    :D :Dමොනා වෙන්නද අය්යා:rofl:
    කෙසේද සැප දුක්:) අවුරුදු සරුයිද:rolleyes:
    අවුරුදු හොඳයි බං..... මේ දවස් වල ගෙදරද?

    මමයි ... මල් පප්පි .. රෙක්ස් කොලුවයි ..එන්ටද ... මොකද කියන්නේ උයා ... :)

    අරුන් නම් ගියා..... දැන් ඉතින් ඇවිල්ල හුලන් ගිලින්න තමයි වෙන්නේ......
     
    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    කලින් හිටපු තුන්දෙනාට මොකද උනේ..:yes::yes::yes::yes::yes::shocked::shocked::shocked::shocked::shocked: පඩි ගෙවන්නේ නැද්ද..:confused::confused::confused::confused::confused::confused:
    එන ඔක්කොම එක දාල යන්නේ... පොඩ්ඩක් වැරදුනාම යකා වගේලු නේද....:shocked::shocked::growl::growl: