තනි නොතනියට වරෙන් එහෙනම්......
හැබැයි අර මල් පප්පි සහ රෙක්ස් වගේ කන්න බොන්න නම් දෙන්න බෑ.....

මේ සිකුරාදා විවෘතයිද.....හිටුකෝ මං එන්නම් දවසම කාබාසිනියා කරලා දාන්න.......![]()

අවුරුද්දට බිස්කට් ටින් එහෙම නැද්ද![]()
හෆ්ෆේ දැක්ක කල්.... උඹට මොකද වෙලා තිබ්බේ....?
මොනා වෙන්නද අය්යා
අවුරුදු සරුයිද
පරණ වෙච්ච උඳු වැල් , හං වෙච්ච කොකිස් එහෙමත් තියෙනවා...... අනිවාර්යෙන් සංග්රහ කරන්නම්.

මමයි ... මල් පප්පි .. රෙක්ස් කොලුවයි ..එන්ටද ... මොකද කියන්නේ උයා ...![]()

අවුරුද්දට බිස්කට් ටින් එහෙම නැද්ද![]()
ඔන්න දැන් " කුචු කුචු ලොක්කා " සහ cshapegt මල්ලි දෙන්න ඇවිල්ල pizza කාල අවුරුදු සමරලා ගියා.... උන්න බැනපන් උන් දෙන්නට....... උඹලට කෝ කියල....

ඔන්න දැන් " කුචු කුචු ලොක්කා " සහ cshapegt මල්ලි දෙන්න ඇවිල්ල pizza කාල අවුරුදු සමරලා ගියා.... උන්න බැනපන් උන් දෙන්නට....... උඹලට කෝ කියල....

අවුරුදු හොඳයි බං..... මේ දවස් වල ගෙදරද?![]()
මොනා වෙන්නද අය්යා
කෙසේද සැප දුක්අවුරුදු සරුයිද
![]()
මමයි ... මල් පප්පි .. රෙක්ස් කොලුවයි ..එන්ටද ... මොකද කියන්නේ උයා ...![]()