මාමගෙ දුව

denithhewa

Junior member
  • Apr 14, 2014
    70
    12
    8
    matrix
    කෙනෙක් තමන්ගෙම මාමගෙ දුව බදින එක ගැන එළකිරියෙ ඇත්තන්ගෙ අදහස මොනවගේද ලේ නෑ විවාහය නරකයි කියලනමි දන්නවා ඒත් ඒක හැමෝටම අනිවා කේස් එකක් වෙන දෙයක්ද දෙන්න බලන්න අපේ ඇත්තන්ගෙ අදහස :oo: :oo: :oo:
     
    • Like
    Reactions: mldarshana

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,736
    3,333
    113
    බදින්න කලින් දෙන්නාගෙම ලේ පරික්ෂාවක් කරගෙන බලපන්...
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Blood test ekak karana gaman , Astrologers dethun denekugenma balava ganna Horoscope vala NADI PORONDAMA galapenavadha kiyala. Aka astrologer kenek gen vitharak ahanna epa. Astrogers la de thun denekuta kiyala Horoscopes galapenavadha kiyala balanna. Especially NADI PORONDAMA.
     

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes::yes:maama kiuwoth ammage malline e kiyanne uba badnne ube awassa nena....man dakina widihata loku aulak na machan....man marry karala inne ape loku ammage duwa.....:yes::yes::yes::yes::yes:
    බදින්න කලින් දෙන්නාගෙම ලේ පරික්ෂාවක් කරගෙන බලපන්...
     

    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    blood test eken thama theeranaya karanna oneh..oka machan man ahala thiyana widiyata
    තැලිසිමියාවට kiyana lede thama case eka..
     

    denithhewa

    Junior member
  • Apr 14, 2014
    70
    12
    8
    matrix
    යාලුවෝ ඔක්කොටම තෑන්ක්ස් කිවුව එහෙනමි එක පාරින්ම :rofl::rofl::rofl:
    තව නොකියවුනු දේවල් තියෙනමි ඒවත් කියන්න බලන්න :):):)
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    talisimia thiyena ahinsaka daruvan upadinne oya vidiyata close relation la bandama. Talisimia thiyena podi daruvan vidina duka dakkama ? Obage sathuta ahinsaka podi daruveku sadhakalika dukata path karanava.
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    මචං මේකයි කේස් එක. මම දන්න විදිහට ලේ චෙක් කරල කියන්න පුළුවන් වෙන්නේ රීසස් මැච් වෙනවද කියන එක. ඒකියන්නේ දෙන්නගේම ලේ නෙගටිව් නම් මුල් දරුවා ලැබෙන වෙලාවෙම අම්මට ඉන්ජෙක්ෂන් එකක් දෙන්න ඕනේ. ඒත් පරම්පරාව තුල සැඟවුනු රෝග තියෙනවනම් (නිලීන ජාන මගින්) ඒවා ඉස්මතු වෙන්න තියෙන සම්භාවිතාව වැඩියි. හැබැයි ඒක 25% ක් තමයි. මේ වගේ ප්‍රශ්න තියෙනවද බලන්න නම් ෆුල් ඩී.එන්.ඒ රිපෝට් එකක් දෙන්නගේම ගන්න වෙනවා.
     

    GrIZzly

    Well-known member
  • May 31, 2012
    550
    236
    63
    Badulla
    මචං මේකයි කේස් එක. මම දන්න විදිහට ලේ චෙක් කරල කියන්න පුළුවන් වෙන්නේ රීසස් මැච් වෙනවද කියන එක. ඒකියන්නේ දෙන්නගේම ලේ නෙගටිව් නම් මුල් දරුවා ලැබෙන වෙලාවෙම අම්මට ඉන්ජෙක්ෂන් එකක් දෙන්න ඕනේ. ඒත් පරම්පරාව තුල සැඟවුනු රෝග තියෙනවනම් (නිලීන ජාන මගින්) ඒවා ඉස්මතු වෙන්න තියෙන සම්භාවිතාව වැඩියි. හැබැයි ඒක 25% ක් තමයි. මේ වගේ ප්‍රශ්න තියෙනවද බලන්න නම් ෆුල් ඩී.එන්.ඒ රිපෝට් එකක් දෙන්නගේම ගන්න වෙනවා.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mother ge nangige daughter badapu ekek ape pattheth innava. Daruvek ipaduna. Daruva manasika kaika rogiyek. Obalage sathuta sadaha ahinsaka daruvanta mea vage duk denna epa.
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    Mother ge nangige daughter badapu ekek ape pattheth innava. Daruvek ipaduna. Daruva manasika kaika rogiyek. Obalage sathuta sadaha ahinsaka daruvanta mea vage duk denna epa.

    සමහරු කියනවා අම්මගේ පැත්තෙන් ඥාති වෙන කෙනෙක් බැන්දට කමක් නෑ, තාත්තගේ පැත්තෙන් හොඳ නෑ කියනවා. ඒක වැරදියි. කළලයක් ඇතිවීමේදී මවගේ හා පියාගේ යන දෙදෙනාගේම ජාන වලින් 50% බැගින් දරුවන්ට එනවා. ඉතින් කොහොම උනත් ලේ සම්බන්ධ කමක් තියෙනවනම් වැඩේ අවුල් වෙන්න පුළුවන්
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ලෙඩ රෝග ඇරුනහම මේ දේ ගැනත් හිතන්න.

    පරම්පරාවෙන් පරම්පරාවට හැම ජීවියෙක්ම දියුණ වෙනවා. ඒ කියන්නෙ අපිට වඩා අපේ දරුවො දියුණ ජීවීන් කොටසක් වෙනවා. ඒ දේ වෙන්නෙ වෙනස් ජාන මුහු වීමෙන්. ලේ නෑ විවාහ වලදී මේ දේ වෙන්නෙ නෑ ඉතිං ඉපදෙන ජීවියා දියුණු ජීවියෙක් කියන්න බෑ :no:
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    බදින්න කලින් දෙන්නාගෙම ලේ පරික්ෂාවක් කරගෙන බලපන්...


    moda yo le pariksha karala hari yanne naha...gona nilina jana pramuka wenna puluwan...danne nathi advise denna epa....dokek hamba wela hari de hariyatama dana ganna