පැටියා;16541304 said:ලෙඩ රෝග ඇරුනහම මේ දේ ගැනත් හිතන්න.
පරම්පරාවෙන් පරම්පරාවට හැම ජීවියෙක්ම දියුණ වෙනවා. ඒ කියන්නෙ අපිට වඩා අපේ දරුවො දියුණ ජීවීන් කොටසක් වෙනවා. ඒ දේ වෙන්නෙ වෙනස් ජාන මුහු වීමෙන්. ලේ නෑ විවාහ වලදී මේ දේ වෙන්නෙ නෑ ඉතිං ඉපදෙන ජීවියා දියුණු ජීවියෙක් කියන්න බෑ![]()




ගස් උනත් ස්ව පරාගනයට වඩා පර පරාගනය සිදු වන පරිදි අනුවර්තනය වීම් තියෙන්නේ ම් නිසා තමයි
හැබැයි ගැලපීම නම් 100% යි. අපි කතා කලේ වචන වලින් නෙමෙයි ඇස් වලින්. දෙන්නට දෙන්න මූන බැළුවම ඉල්ලන්නේ මොනාද කියල දෙන්නටම තේරෙනවා. ඒකට හේතුව එකම ලේ....





කරන්න දෙයක් නෑ.... 

)

.But that is significantly low compared to a blood marriage.
