කෙනෙක් තමන්ගෙම මාමගෙ දුව බදින එක ගැන එළකිරියෙ ඇත්තන්ගෙ අදහස මොනවගේද ලේ නෑ විවාහය නරකයි කියලනමි දන්නවා ඒත් ඒක හැමෝටම අනිවා කේස් එකක් වෙන දෙයක්ද දෙන්න බලන්න අපේ ඇත්තන්ගෙ අදහස

maama kiuwoth ammage malline e kiyanne uba badnne ube awassa nena....man dakina widihata loku aulak na machan....man marry karala inne ape loku ammage duwa.....

බදින්න කලින් දෙන්නාගෙම ලේ පරික්ෂාවක් කරගෙන බලපන්...

maama kiuwoth ammage malline e kiyanne uba badnne ube awassa nena....man dakina widihata loku aulak na machan....man marry karala inne ape loku ammage duwa.....
![]()

yako uba bedala inne ube nangiwa neda?![]()

බෙල්ලෙන් පහලට ඕව අදාල නැතුව ඇති 

මචං මේකයි කේස් එක. මම දන්න විදිහට ලේ චෙක් කරල කියන්න පුළුවන් වෙන්නේ රීසස් මැච් වෙනවද කියන එක. ඒකියන්නේ දෙන්නගේම ලේ නෙගටිව් නම් මුල් දරුවා ලැබෙන වෙලාවෙම අම්මට ඉන්ජෙක්ෂන් එකක් දෙන්න ඕනේ. ඒත් පරම්පරාව තුල සැඟවුනු රෝග තියෙනවනම් (නිලීන ජාන මගින්) ඒවා ඉස්මතු වෙන්න තියෙන සම්භාවිතාව වැඩියි. හැබැයි ඒක 25% ක් තමයි. මේ වගේ ප්රශ්න තියෙනවද බලන්න නම් ෆුල් ඩී.එන්.ඒ රිපෝට් එකක් දෙන්නගේම ගන්න වෙනවා.

Mother ge nangige daughter badapu ekek ape pattheth innava. Daruvek ipaduna. Daruva manasika kaika rogiyek. Obalage sathuta sadaha ahinsaka daruvanta mea vage duk denna epa.

බදින්න කලින් දෙන්නාගෙම ලේ පරික්ෂාවක් කරගෙන බලපන්...