කන්නාඩි

mercury

Junior member
  • Oct 31, 2007
    291
    6
    18
    මම මේක කලෙක ඉඳන් හිතේ තියන් ඉන්න ප්‍රශ්නයක්. ඔයගොල්ලෝ හිතන දේවල් මේකේ දන්න.

    මචන් ඇස කන්නාඩි පාවිච්චි කරන කොල්ලෙක්ට කෙල්ලෙක් සෙට් කරගන්න එක ලේසි වැඩක්ද?.

    උන් කන්නාඩි දාන කොල්ලෙක්ට ලේසීයෙන් කැමති වෙනවද.?

    කන්නාඩි දාන එකෙක් දුර්වලයෙක් කියල කෙල්ලෝ හිතනවද? (මොකද කන්නාඩි ගලවපුවහම කිසිදෙයක් පෙනෙන්නේ නැහැ. එක අනාගතයේදී ප්‍රශ්නයක් වෙයි විශේෂයෙන් අහවල් කාර්යෙදී

    කට්ටියගේ අදහස් මේකේ පොඩ්ඩක් දාන්නකෝ බලන්න.
     
    sampathrathnayake

    Well-known member
  • Jan 19, 2008
    2,496
    787
    113
    Jumeirah Beach
    glasses.jpg
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    කණ්නාඩි දාන එවුන් වැඩි හරියක් ම ලව් කරන්නේ කණ්නාඩි දාන කෙල්ලොන්වයි. උඹ පොඩ්ඩක් ඒ ගැන හොයලා බැලුවොත් උඹට තේරෙයි මම කියපු කතාවේ ඇත්ත නැත්ත. එත් මොනවා වුනත් බොක්කෙන් ආදරය කරන කෙල්ලෙක් ට ඕය කියන තරම් ගැටළුවක් වෙන්නේ නම් නැති වෙයි.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පිස්සුවක් ඇතෑ බොල.. ඕවා ප්‍රශ්නද යකෝ.. :frown:
    රූපෙට ආදරේ නොකරන හදවතට ආදරේ කරන කෙල්ලෙක් හොයාගනිං.. :growl:
     
    mercury

    Junior member
  • Oct 31, 2007
    291
    6
    18
    පිස්සුවක් ඇතෑ බොල.. ඕවා ප්‍රශ්නද යකෝ.. :frown:
    රූපෙට ආදරේ නොකරන හදවතට ආදරේ කරන කෙල්ලෙක් හොයාගනිං.. :growl:

    හදවතට ආදරය කරන්න කලින් රූපේ බලලානේ බන් මිනිහ අදුරගන්නේ. ඕකනේ ප්‍රශ්නේ
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,637
    2,475
    113
    නිධානයක් උඩ
    කණ්නාඩි දාන එවුන් වැඩි හරියක් ම ලව් කරන්නේ කණ්නාඩි දාන කෙල්ලොන්වයි. උඹ පොඩ්ඩක් ඒ ගැන හොයලා බැලුවොත් උඹට තේරෙයි මම කියපු කතාවේ ඇත්ත නැත්ත.

    ඇත්ත කතාව...!
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,321
    2,612
    113
    Colombo
    කණ්නාඩි දාන එවුන් වැඩි හරියක් ම ලව් කරන්නේ කණ්නාඩි දාන කෙල්ලොන්වයි. උඹ පොඩ්ඩක් ඒ ගැන හොයලා බැලුවොත් උඹට තේරෙයි මම කියපු කතාවේ ඇත්ත නැත්ත. එත් මොනවා වුනත් බොක්කෙන් ආදරය කරන කෙල්ලෙක් ට ඕය කියන තරම් ගැටළුවක් වෙන්නේ නම් නැති වෙයි.

    මේ කතාව පිලිගන්නව :)