මම මේක කලෙක ඉඳන් හිතේ තියන් ඉන්න ප්රශ්නයක්. ඔයගොල්ලෝ හිතන දේවල් මේකේ දන්න.
මචන් ඇස කන්නාඩි පාවිච්චි කරන කොල්ලෙක්ට කෙල්ලෙක් සෙට් කරගන්න එක ලේසි වැඩක්ද?.
උන් කන්නාඩි දාන කොල්ලෙක්ට ලේසීයෙන් කැමති වෙනවද.?
කන්නාඩි දාන එකෙක් දුර්වලයෙක් කියල කෙල්ලෝ හිතනවද? (මොකද කන්නාඩි ගලවපුවහම කිසිදෙයක් පෙනෙන්නේ නැහැ. එක අනාගතයේදී ප්රශ්නයක් වෙයි විශේෂයෙන් අහවල් කාර්යෙදී
කට්ටියගේ අදහස් මේකේ පොඩ්ඩක් දාන්නකෝ බලන්න.

ඉව විතරයි ඕනේ....