අපේ ආච්චිල ඉස්සර කඩෙන් බඩු අරන් තිනෙන්නෙ ණයට. තවමත් ණය පොතට බඩු ගන්න කට්ටිය ඉන්නවනේ. හැබැයි මේ නම් 1933 වසරේ
මේ තියෙන්නෙ ඒ ණය පොතේ ස්කැන් පිටු කිහිපයක්. පොත ගොඩක් නාස්ති වෙලා. සමහර තැන් කාවො කාල. සමහර පිටු දිරල. බොහොම පරිස්සමෙන් තමයි මේ ටිකත් ස්කැන් කලේ
මේ පිටුවෙන් පස්සෙ ඉතිරි ටික නැහැ. මේක නම් 1934
බලන්නකො මේ ගණන් වලට දැන් ගන්න පුලුවන්ද කියල

Last edited: