චතූ ඉන්සයිට් එක ෆුවල් 20ක් වත් කරන එකක් අවෙ නැද්ද?දැනුත් 14ක් වත් කරන්නෙ නැද්ද? ෆිට් එකද ?ඉන්ස්යිට් එකද වඩා හොද? තරහ වෙන්න එපා හොදේ වද දෙනවට.
චතූ ඉන්සයිට් එක ෆුවල් 20ක් වත් කරන එකක් අවෙ නැද්ද?දැනුත් 14ක් වත් කරන්නෙ නැද්ද? ෆිට් එකද ?ඉන්ස්යිට් එකද වඩා හොද? තරහ වෙන්න එපා හොදේ වද දෙනවට.

බ්රහස්පතින්දා අපි හම්බන්තොට වරාය බලන්න ගියා. එවෙලේ වාහන ක්ලියර් කරං එළයට අරං එනවා දැක්කා.. අපි හිටපු වෙලාවෙ විතරක් කාර් 20ක් විතර ගෙනිච්චා. ගොඩාක් ඒවා ෆිට්,ඉන්සයිට්, හයිබ්රිඩ්
ගොඩක් කාර් වල ආවෙ නෝමල් රිම් වලට රිම් කප් දාලා. සමහර ඒවාගේ රිප් කප් වැටිලා. පොඩ් පොඩි ඩැමේජ් තිබුනා.
ඒත් බං අපි වාහනයක් ගන්න සේල් එකකට ගියාම ඒවාගෙ තියෙන්නෙ ඇලෝයි වීල් නෙ. හීරීමක් වත් නෑ. ඒ කියන්නෙ මුං මෙහෙදිත් වාහන ආයෙ හදනවද ?
මචන් රේසින්ග් කාර් වලට tax කියක් ගහනවද ??????

මචන් රේසින්ග් කාර් වලට tax කියක් ගහනවද ??????
Machan japan alto ekak me dawas wala price ehema kohomada. Used unata kamak na.
Chathu D Puluwannam Hoyala kiyannako. Car ekak Import karanna hadanne ekai
Chathu D Puluwannam Hoyala kiyannako. Car ekak Import karanna hadanne ekai
bmw 720d ekak gannawa nam keeyak wenawada kochara kal yanawada?
bmw 720d ekak gannawa nam keeyak wenawada kochara kal yanawada?