Brandnew & Used vehicles @ Lowest Price

HANDY.MERLIN

Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    චතූ ඉන්සයිට් එක ෆුවල් 20ක් වත් කරන එකක් අවෙ නැද්ද?දැනුත් 14ක් වත් කරන්නෙ නැද්ද? ෆිට් එකද ?ඉන්ස්යිට් එකද වඩා හොද? තරහ වෙන්න එපා හොදේ වද දෙනවට.
     
    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    චතූ ඉන්සයිට් එක ෆුවල් 20ක් වත් කරන එකක් අවෙ නැද්ද?දැනුත් 14ක් වත් කරන්නෙ නැද්ද? ෆිට් එකද ?ඉන්ස්යිට් එකද වඩා හොද? තරහ වෙන්න එපා හොදේ වද දෙනවට.

    wadayk nam na bn.... :D

    Insight eka uparima 16k karai city traffic nm 14k wage aniwa karai.....

    Honda Fit eka eeta wada karanawa machan..........

    Danata Lankawe hodatama wikenne

    Toyota Aqua , Prius and Honda Fit eka thama

    Honda Fit ekak ganin aduwata aulk na..hoda car ekak
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බ්‍රහස්පතින්දා අපි හම්බන්තොට වරාය බලන්න ගියා. එවෙලේ වාහන ක්ලියර් කරං එළයට අරං එනවා දැක්කා.. අපි හිටපු වෙලාවෙ විතරක් කාර් 20ක් විතර ‍ගෙනිච්චා. ගොඩාක් ඒවා ෆිට්,ඉන්සයිට්, හයිබ්‍රිඩ්
    ගොඩක් කාර් වල ආවෙ නෝමල් රිම් වලට රිම් කප් දාලා. සමහර ඒවාගේ රිප් කප් වැටිලා. පොඩ් පොඩි ඩැමේජ් තිබුනා.
    ඒත් බං අපි වාහනයක් ගන්න සේල් එකකට ගියාම ඒවාගෙ තියෙන්නෙ ඇලෝයි වීල් නෙ. හීරීමක් වත් නෑ. ඒ කියන්නෙ මුං මෙහෙදිත් වාහන ආයෙ හදනවද ?
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    1888520_10202850385094680_8786731270867506156_n.jpg
     
    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    බ්‍රහස්පතින්දා අපි හම්බන්තොට වරාය බලන්න ගියා. එවෙලේ වාහන ක්ලියර් කරං එළයට අරං එනවා දැක්කා.. අපි හිටපු වෙලාවෙ විතරක් කාර් 20ක් විතර ‍ගෙනිච්චා. ගොඩාක් ඒවා ෆිට්,ඉන්සයිට්, හයිබ්‍රිඩ්
    ගොඩක් කාර් වල ආවෙ නෝමල් රිම් වලට රිම් කප් දාලා. සමහර ඒවාගේ රිප් කප් වැටිලා. පොඩ් පොඩි ඩැමේජ් තිබුනා.
    ඒත් බං අපි වාහනයක් ගන්න සේල් එකකට ගියාම ඒවාගෙ තියෙන්නෙ ඇලෝයි වීල් නෙ. හීරීමක් වත් නෑ. ඒ කියන්නෙ මුං මෙහෙදිත් වාහන ආයෙ හදනවද ?

    Alloy wheel ena wahanath tiyanawa mahcan...හීරීම nm cut and polish kalama yanawa.,....ekane owata re-condition wahana kiyanne...dan nm godak wahana..genath clean karala ehemma sale wala danawa....Rim cup arwa mewa nm Port eken ussanawa bn godk welawata
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    මචන් පාවිච්චි කරපු ටොයොටා ඩොල්ෆින් 123 එකක් කීයක් විතර වෙයිද? එහෙම නැත්නම් 110 එකක් හරි ඔන. ෆිනෑන්ස් පාරක් දාල තමයි ගන්න ඔන. කීයක් මුලුන් ගෙවන්න වෙයිද? :confused:

    2001_Japanese_Used_TOYOTA_HIACE_VAN_Superlong.jpg
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    මචන් රේසින්ග් කාර් වලට tax කියක් ගහනවද ??????

    කීයක්වත් නෑ බං. මං දැන් සතියකට විතර කලින් ගත්තා ගලාර්ඩොහ් වයිට් එක. Rs. 8000 යි. නෝ ටැක්ස්. :D