Game of Thrones

p990i

Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    කවුරු හරි ඕක කියපු එකා තව කාගෙන් හරි කාපු ලනුවක් උඹට දීල, නැත්නම් හිතලම උඹට ලනුවක් දීල.:rofl:
    සම්පුර්ණ විස්තරේ මෙතන කියන්න බෑ මචන්. ඒත් John Snow bastard කෙනෙක් නෙමෙයි. Ned Stark නෙමෙයි එයාගේ ඇත්ත තාත්තා. Ned Stark, John එයාගේ bastard කියල අනෙක් අයට කිව්වෙ එයාගෙ ආරක්ෂාවට. ඇත්තට රජකමට John Snow තරම් සුදුසු කෙනෙක් තව නෑ.;)

    නැ මම එ සීන් එක දන්නවා. රෙඝා ටාගෙරියන් සහ ලියනා ස්ටර්ක් මෙයගෙ දෙමවුපියො බව දන්නවා, නමුත් මචන් එක ලෙසියෙන් ඔප්පු කරන්න පුලුවන් කියලා හිතනවද? මට පෙන විදියට හරිම අමාරුයි... මෙතන ප්‍රසිද්ද සීන් එකනෙ උ අවජාතක ලමෙක් කියන එක එකයි මම මුලින්ම අරහෙම කිව්වෙ.

    Bran ta මොක්ද වෙන්නෙ ඉස්සරහට?
    [/SIZE]
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    10252061_243394945784575_4229909899050761381_n.jpg


    9305664.gif


    pb718UP.png
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    නැ මම එ සීන් එක දන්නවා. රෙඝා ටාගෙරියන් සහ ලියනා ස්ටර්ක් මෙයගෙ දෙමවුපියො බව දන්නවා, නමුත් මචන් එක ලෙසියෙන් ඔප්පු කරන්න පුලුවන් කියලා හිතනවද? මට පෙන විදියට හරිම අමාරුයි... මෙතන ප්‍රසිද්ද සීන් එකනෙ උ අවජාතක ලමෙක් කියන එක එකයි මම මුලින්ම අරහෙම කිව්වෙ.

    Bran ta මොක්ද වෙන්නෙ ඉස්සරහට?
    [/SIZE]



    Blood_and_roses_by_crisurdiales.jpg
     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    ඔබත් Game of Thrones බලනවද???
    කතාව මීටර් වෙන්නෙම නැද්ද???
    ටිකක් අවුල් වගේද??

    අලුත් සීසන් එක බලලා වැඩක්ම නැද්ද??
    මේ ප්‍රශ්ණ ඔක්කෝටම විසදුම...
    Game of Thrones ඉතිහාසය දන්න සිංහලෙන් ම අහගන්න ...
    එකතුවන්න මෙතනින්...
     

    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo


    At least two people (besides Stark) know the truth. Lord Howland Reed and any woman who attended.

    Lord Howland Reed will be introduced at some point.

    if he survives long enough but i dnt think he will so and that other women you talking about is nothing without him. :(