මෙවර අවුරුද්ද සුභද?

siripala

Member
Oct 10, 2006
2,869
442
0
මම උබත් එක්ක තියන තරහකට නොවේ මේ කියන්නේ. මේවා ඉතාමත් පොඩි දේවල්. මේවා සෑම වසරකම සිද්ද වෙනවා

qz57Iqz.jpg
 
Last edited:

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    menna nawatama jyotishya anawakiya, godak dewal balala tamai meka kiyanne mama

    nakath raala elakiriye kicha wei :rofl:
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    මම උබත් එක්ක තියන තරහකට නොවේ මේ කියන්නේ. මේවා ඉතාමත් පොඩි දේවල්. මේවා සාම වසරකම සිද්ද වෙනවා

    qz57Iqz.jpg
    :lol::lol: ඔය ටික තම්යි ඔය හැම නැකතා,ම උඩ යට මාරු කරලා ලස්සන වචන දාලා කියන්නෙ
     

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    දැන් අපි දන්නවා සියලු දෙනාම ජොතිශය බොරුවක් කියල. නමුත් මට නැකත් රල ගැන පවු කියල හිතෙනවා මොකද පොර දරු පවුල් නඩත්තු කරන්නේ මේකෙන් කියක් හරි උපයලා නේ. ඔන්න ඔහේ ඕකට ඕක කරගෙන ඉන්න ඉඩ දීපල්ලා බන්.
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    lokayathana jyotishyata anuwa elakiri.com gana maage anawaki :lol::lol:

    1. elakiri.com eke prasidda charitayak ban we
    2. elakiri eke agamika prashna wadi we
    3. nakath kiya pacha pathuruwannan kicha we
    4. elakiri radio kicha we
    5. fake ids pramayane wadi weemak
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    lokayathana jyotishyata anuwa elakiri.com gana maage anawaki :lol::lol:

    1. elakiri.com eke prasidda charitayak ban we
    2. elakiri eke agamika prashna wadi we
    3. nakath kiya pacha pathuruwannan kicha we
    4. elakiri radio kicha we
    5. fake ids pramayane wadi weemak

    :lol::lol: ඔන්න ඔන්න උබෙ ෆෙක් එකෙ නමත් කියනවා මම:rolleyes::lol:;)
     

    sl-memes

    Member
    Apr 18, 2014
    317
    24
    0
    lokayathana jyotishyata anuwa elakiri.com gana maage anawaki :lol::lol:

    1. elakiri.com eke prasidda charitayak ban we
    2. elakiri eke agamika prashna wadi we
    3. nakath kiya pacha pathuruwannan kicha we
    4. elakiri radio kicha we
    5. fake ids pramayane wadi weemak
    :lol:
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,827
    3,853
    113
    Delaware
    lokayathana jyotishyata anuwa elakiri.com gana maage anawaki :lol::lol:

    1. elakiri.com eke prasidda charitayak ban we
    2. elakiri eke agamika prashna wadi we
    3. nakath kiya pacha pathuruwannan kicha we
    4. elakiri radio kicha we
    5. fake ids pramayane wadi weemak
    :lol:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    තව ස්වභාවික විපත් වැඩි වෙනවලු නේද? ලංකාවට 14 දා චන්ද්‍රක ග්‍රහණය නොපෙනුනාට US වලට පුර්ණ චන්දක්ග්රහණයක් පෙනුනා
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    එළකිරි කොල්ලෙක්;16553606 said:
    එල ත්‍රෙඩ් එක අයියා!
    :):):)
    Haters gonna hate !!
    :lol::lol::lol:
    :):):)
    උබට පින් මචන් :) එළකිරි පව්ලේ ජොතිශය කරු ඔබයි
    :):):):)
    තව ස්වභාවික විපත් වැඩි වෙනවලු නේද? ලංකාවට 14 දා චන්ද්‍රක ග්‍රහණය නොපෙනුනාට US වලට පුර්ණ චන්දක්ග්රහණයක් පෙනුනා

    ඔව්.. මේ අවුරුද්ද සමස්ථයක් වශයෙන් අපේ රටට හරි නෑ

    පැටියා;16554451 said:
    ඔය මොන අටමගලෙ වෙලා හරි මහින්දය ගෙදදර යනවනං මට ඇති :angry:
    සොරි තමා උගේ කේන්දරේ තාම බලවත්. :(:no:
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    Gon Anaweki set ekakne uba kiyala thiynne. mama hithan hitiye uba gena oku widiyata ubath ara gon sasthara karayo set ekema thamai.

    මචන් ලොකායතන ජ්‍යොතිෂයේ පලා පල කීම ගොඩක් අමාරුයි. මොකද අහවලා හරියටම මැරෙනවා කියන්න බෑ උගේ කේන්දරය නොබලා. ඉතින් සමස්ථයක් වශ්යෙන් තමයි කියන්න පුලුවන්. දැන් ඔය ඉතාම ප්‍රසිද්ධ හා විශිෂ්ඨ කලාකාරයෙක් මිය යනවයි කිව්වම ගිය අවුරුද්දේ එහෙම දෙයක් මට මතක විදිහට වුනේ නෑ. නමුත් මේ අවුරුද්දේ මර්සි එදිරිසිංහ මහත්මියගේ මරනය වුනා. දැන් නිකන් හරි බො.බ.සේ එක රජයේ මැදිහත් වීමකින් නැවැත්තුවොත් අපෝ ඔක සුලු දෙයක් කිව්ව අය අනාවැකිය වැරදියි කියලා නටන්නේ නැද්ද? හෑම අනාවැකියකම රිස්ක් එකක් තියනවා ඔය විදිහට. :nerd: